ගොඩක් අය අන්තර්ජාලයේ නිතරම සොයන දෙයක් තමයි Sinhala English Dictionary එකක්. එක නිසා අපි අද ඔයාලට වටින ලිපියක් ලියන්න හිතුවා. මේ ලිපියෙන් අපි දැනට ලංකාවේ තියෙන Sinhala English Dictionary ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම තමයි Sinhala English Dictionary Firefox addons/Chrome extensions තියෙනවනම් අපි ඒ පිළිබඳවත් ඔයාලව දැනුවත් කරනවා එම නිසා දිගටම ලිපිය කියවන්න.
Showing posts with label Softwares. Show all posts
Showing posts with label Softwares. Show all posts
Windows 8 වලට කලින් ආ සෑම windows මෙහෙයුම් පද්ධතියකම start menu එකක් තිබිණි. එමනිසා කවුරුත් මේ start menu එකට ඇබ්බැහි වූ අයයි. එනිසා start menu එක නැති windows 8 මෙහෙයුම් පද්ධතියේ යම් නුහුරු බවක් මේ අයට දැනේ. Windows 8 මෙහෙයුම් පද්ධතියට start menu එකක් එක් කර ගන්නටම විවිධ වැඩසටහන් සකසනු ලැබුවේ මේ නිසාමය.
12:35 AM
Look Movies
Softwares
මම අද දෙන්න හදන්නේ නිවාස නිර්මාණ කරණයේදී නැත්නම් නිවාස සැලසුම් කිරීමේදී අවශ්‍යවන software එකක්. මේ software එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේම කියල නිවසක් Design කරගන්න. මේ Software එක වැඩිය සංකීර්ණ software එකක් නෙමෙයි. Home Planning ගැන දන්නේ නැති ආධුනිකයෙකුට උනත් මේ software එක පාවිච්චි කරලා තමන්ගේ හිතේ ඇදිල තියෙන සිහින නිවස හදාගන්න පුළුවන්.
1:07 AM
test
Computer Tricks & Internet, Softwares
Facebook භාවිතා කරන හැමෝම වගේ දන්නවා chat කරද්දී අනිත් කෙනා අපේ message එක දැක්කොත් අපිට ඒ ගැන දැනගන්න පුළුවන් feature එකක් තියන බව. අද මම කියන්න හදන්නේ අනිත් කෙනාට අපි එයාගේ message එක දැක්කයි කියන ඒ 'seen' notification එක අයින් කරන්නේ කොහොමද කියලා.
7:34 PM
Look Movies
Softwares
මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් NERO වලින් CD/DVD Write කරන එක. මොකද කියනවනම් මගේ තිබ්බේ Nero License Version එකක් නෙමෙයි. එක නිසා මම මොන CD එක Write කරන්න ගියත් මොකක් හරි error message එකක් එනවා. ඒවුනත් මම නෙට් එකේ හැමතැනම හොයලා Nero වලට ගහන්න පුළුවන් නියම software එකක් හොයාගත්තා. ඇත්තටම මේක 5mb setup file එකක්. මමත් download කරලා install කරනකන් හිතන් හිටියෙ නැ මේක වැඩ කරයි කියලා, ඒවුනත් මම CD එකක් Write කරලා වැඩද කියල බැලුවම නියමෙටම ඒ CD එක වැඩ කලා. වැඩ නැත්නම් comment එකක් දාල කියන්න. ඒවුනත් මගේ මැෂින් එකේනම් නියමෙට වැඩ.
PDF file JPG වලට convert කරන්න software එකක් ඕනෙනම් මෙතනින් යන්න.
Software නැතිව Youtube Videos පහසුවෙන්ම GIF පින්තුර වලට හරවන විදිහ දැනගන්න මෙතනින් යන්න.
Software නැතිව Youtube Videos පහසුවෙන්ම GIF පින්තුර වලට හරවන විදිහ දැනගන්න මෙතනින් යන්න.
10:02 AM
Look Movies
Softwares
අද මම දෙන්න යන්නේ ඔයාලට වටින කියන software එකක් මේකෙන් පුළුවන් ඔයාලට PDF file JPEG වලට convert කරන්න. මේක දැන්මම සමහර අයට වටින්නේ නැති වෙයි එත් කවදහරි දවසක ඕනේ වෙයි ඒක හින්දා download කරගෙන තියාගන්න.
12:47 AM
Look Movies
Computer Tricks & Internet, Softwares
Windows 7 තමයි මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චි කරන OS එක. මේ දවස්වල අලුතින්ම Rockstar වලින් release කරපු game එක තමයි GTA 5 කියන්නේ, එක නිසා මම ඔයාලට මේ උණුසුමත් එක්කම Windows 7 වලට set වෙන නියම themes, wallpapers ටිකක් ගෙනාවා. පොඩි පොඩි size වලින් තියෙන්නේ download කරගන්න එච්චර වෙලාවක් යන්නේ නැ. දාගෙනම බලන්නකෝ..
9:13 AM
Look Movies
Softwares
WiNToBootic is a freeware that allows you an easy creation of bootable Windows USB hard or flash disk from an ISO image....
Subscribe to:
Posts (Atom)





















