අදනම් ඔයාලට ගොඩක් වටින trick එකක් අරන් තමා ඇවිත් ඉන්නේ. ඔයාලා youtube එකේ මොකක් හරි එකක් play කරන්න ගියාම ගොඩක් වෙලාවට හිර (buffering) වෙනවා නේද? ඉතින් එකට විසදුමක් තමා මේ අද කියන්න යන්නේ, ඒ කියන්නේ හිර වෙන්නේ නැතිව youtube එකේ videos බලන්න පුළුවන් විදිහක්. Speed Internet Connection තියන අයගෙනම් මෙහෙම වෙන්නේ නැතිව ඇති. එත් ගොඩක් අයගේ internet speed නෑනේ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො..
Showing posts with label Web Tutorials. Show all posts
Showing posts with label Web Tutorials. Show all posts
9:44 AM
test
Computer Tricks & Internet, Web Tutorials
අදනම් ඔයාලට ගොඩක් වටින trick එකක් අරන් තමා ඇවිත් ඉන්නේ. ඔයාලා youtube එකේ මොකක් හරි එකක් play කරන්න ගියාම ගොඩක් වෙලාවට හිර (buffering) වෙනවා නේද? ඉතින් එකට විසදුමක් තමා මේ අද කියන්න යන්නේ, ඒ කියන්නේ හිර වෙන්නේ නැතිව youtube එකේ videos බලන්න පුළුවන් විදිහක්. Speed Internet Connection තියන අයගෙනම් මෙහෙම වෙන්නේ නැතිව ඇති. එත් ගොඩක් අයගේ internet speed නෑනේ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො..
10:40 PM
test
Computer Tricks & Internet, Web Tutorials
අද කියල දෙන්න යන්නේ youtube එකේ videos වල තමන්ට අවශ්‍ය කොටස් gif පින්තූර වලට convert කරන ආකාරයයි. අපි youtube එකේ video බලනකොට ඒවගේ තියන විහිලු කොටස් එහෙම මේ කියන විදිහෙන් gif පින්තූර බවට පත් කර ගන්න පුළුවන්. Software භාවිතා කරලත් මේක කරන්න පුලුවන් එත් මම අද කියන දේ කරන්න software මුකුත් ඕන වෙන්නේ නෑ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො..
8:11 PM
Look Movies
Web Tutorials
මේ දවස්වල ගොඩක් අය මොකක්හරි coding language එකක් ඉගෙන ගන්න try කරනවා. ඉතින් එක ඇත්තටම ගොඩාක් වටින වැඩක්. මම අද මගේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ නොමිලේ coding ඉගෙනගන්න පුළුවන් පට්ටම website ටිකක්.ඉංග්‍රීසි දනුමන්ම් ටිකක් ඕනෙවෙන්ව.
6:28 AM
Look Movies
Web Tutorials
ඇත්තටම real hacker කෙනෙක් කියන්නේ කවුද? කොහොමද real hacker කෙනෙක් වෙන්නෙ.දිගටම කියවන්න
ඇත්තටම hacker කෙනෙක් කියල කියන්නේ computer එක ගැන මුල සිට අගටම ඉතා ගැබුරින් අධ්‍යනය කරපු පුද්ගලයෙක්.hacker කෙනෙක් හැමවෙලේම computer system එකක හෝ computer network එකක දුර්වල තැනක් හොයල එතනින් ඒ system එකට හෝ network එකට හොර රහසේ අතුලුවෙන්න ප්‍රගුණ කරලා තියෙනව.hackers ලා ගොඩක්වෙලාවට ක්‍රියාකාරී වෙන්නේ තමන්ට ලාබයක් ලබා ගැනීමට,පලිගැනීමට නැත්නම් අනිත් අයව අභියෝගයට ලක් කිරීමට යන මේවටයි.
1:03 AM
Look Movies
Web Tutorials
මම අද ඔයාට කියා දෙන්න හදන්නේ payoneer debit card එකක් කොහොමද නොමිලේ ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්නේ කියල.ඉස්සෙලාම මම ඔයාලට කියල දෙන්නම් මොකක්ද මේ payoneer card එකක් කියන්නේ කියලා.
9:13 PM
Look Movies
Web Tutorials
ඔයාල දන්නවා ඇති web site එකක් උනාම ඒ site එකට visitors ලා ගෙන්න ගන්න ඕනේ එකට ඉතින් හොද content එකෙක් අපේ website එකේ තියෙන්න ඕනේ.හොද content එකත් තිබ්බොත් visitors ලා ගෙන්න ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි.
Subscribe to:
Posts (Atom)