ඔයලාගෙ Blog එක පහලට ගියාම එක click එකකින් page එක උඩට එන්න පුලුවන් Back To Top Button එකක් දාගන්න  විදිය  කියල තමා අද කියල දෙන්න හදන්නේ. Blog එකට add කරලම බලන්නකෝ කොහොමද කියල.
උදාහරණයක් විදියට පෝස්ට් එකේ 1000px වලට වඩා පහලට යද්දි මගේ බ්ලොග් එකේ දකුණු පැත්තෙ යට කොනේම පේන්න පටන් ගන්න Back To Top Button එක බලන්නකෝ...

1. Blogger Dashboard => Layout එකට යන්න

2. 'Add a Gadget' click කරලා HTML/JavaScript තොරන්න

3. මම පහළ දීලා තියන code එක copy කරලා එකේ Paste කරන්න

<!-back to top widget-><script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.7.1/jquery.min.js' type='text/javascript'></script><script type='text/javascript'>$(function(){$(window).scroll(function(){if($(this).scrollTop()!=0){$("#rb-top").fadeIn()}else{$("#rb-top").fadeOut()}});$("#rb-top").click(function(){$("body,html").animate({scrollTop:0},800);return false})});</script><a href="http://realcombiz.com"></a><a id='rb-top' style='display: none; position: fixed; bottom: 1px; right:0%; cursor:pointer;font:12px arial;'><img src='BACK TO TOP BUTTON URL' width="90px" height="50px"/></a><!-back to top widget-></!-back></!-back>

        => මෙතනට පහල තියන ඔයා කමති arrow button එකක URL එක දෙන්න
          => මෙතනට ඔයා කමති උස පලල දෙන්න

4. දැන් save කරන්න


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiokQg8pVZdMX3Bf2_ZV4iaaXyg38iAaHMyNz4U-OjAlOLAWPA99L_xpSCwY6Y3lwpl4gBS_g7js1Fe0Un8AG7flxF5PF3EbV6DgENFLEENtXmQNjPq7Es6m-VfN2jEo6wc_gAxNZZL9Ks/s1600/Back_to_top_image.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv2Q5HgaPgnglkyvBdniBaD3jIPj1KGC0-O-IbP-yIGGO72eO9i84krXBqq8ptX11n1Xep0WduCdYtJAwaBOfS71Bc32Ocu-aF75Z-kA6zdyD0rlIx_kBp2sV1KzbZmePA7XqPf_Kpuzg/s1600/back+to+top+button.png

 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8Uh_EAtQ7JxbdsL8DonQXhUsGbIkOypvjoJYN3Bne7UtuVgS5lnyfSCxUk1DWjsZkHpsz6UW32H6pAiFU3HC3pS8J7n1hPtQkMWhJWo8la1W2OTf36pkfD0g6Tx9SADWb3lNpiZRYhqY/s1600/1uparrow.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivJRAkVe9tLEEolgW46mUG8hKOOHqe385wKMPT_WEzfRdkz_9cE8pqn_iPB8gGnCe9AdpwGE9PByKuRKG3fcExSUQ6j0UtlZcpq0Ht6n7nz_W9CG4pbv4DZx1sHoYl0SUq3EQ4BidcsZ8/s1600/back+to+top.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjJciQImOl3dEN7_In_t_J7qwi4qw6QfzyeNCWCKfV7X2fJ0hTtTstud7d1k0e_mrMJw_IWXVivuBAQVnY_TH7uHNPvoy5f4rNnfMlEX7PX3uykX9HTIJrJ0HuCtwMtaDyAaFhyphenhyphenCOQdEc/s1600/Up%2520Icon.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-dGmNoQuyDXMZBQnAgz80ydCOmtTbdEcDJpLZgKiIczJgm9DLQroyN9X9A_sJHLDJ1c-Utc5ayqPke_Vw7-YZMWKWmIscpR9fQp6qTI8AaoM5dlJnOohUgjM7vQO2yHHuT58vPNuE1Dc/s1600/Up%2520Arrows%2520Icon.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDXU2WoKp_e3JE0p4-opQ6TRKn8xWx_1cbWtb3x40udRNZr6gdtph8wABjc2NSt0O1X7IXrLR5gv91N3emKWBJk9tkvmk_Q7BaU8ORpjR_CDJjojLwcXiluIecLTdQLYZwyLv405tywVA/s1600/back_to_top_button.png

http://img529.imageshack.us/img529/1986/96133335.png 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4UxRhQzvBPmAeq1nrdXX1B0s-Daw4FnaAzfVXYNCY1IIrYaMKdCqP-OYs0RHysI1A3osxdXXwQTWW40VH9xBn5C1T0O7kBtLzBHlcLdDg6eyGSPjyZAjLpr01CDW7vhWQQDiExNfF7n8/s1600/rb+back+to+top+4.png

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-nv-tvipas0KSz19t3Q5tWv838wSvD-oM9aR0F7z3m-ROhpXKiB9SvhjNFwcRNALE4ZwQE8TftrdNyv3OPvu7QxyEh8TvRoTzh9gwsVTuWONt4svuJOpCL8ocSVMV35-2b5uWiPp15cc/s1600/rb+back+to+top+1.png






Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook