ගොඩක් අය අන්තර්ජාලයේ නිතරම සොයන දෙයක් තමයි Sinhala English Dictionary එකක්. එක නිසා අපි අද ඔයාලට වටින ලිපියක් ලියන්න හිතුවා. මේ ලිපියෙන් අපි දැනට ලංකාවේ තියෙන Sinhala English Dictionary ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම තමයි Sinhala English Dictionary Firefox addons/Chrome extensions තියෙනවනම් අපි ඒ පිළිබඳවත් ඔයාලව දැනුවත් කරනවා එම නිසා දිගටම ලිපිය කියවන්න.
Showing posts with label Computer Tricks & Internet. Show all posts
Showing posts with label Computer Tricks & Internet. Show all posts
11:33 PM
test
Computer Tricks & Internet
FAT මාදිලියේ ඇති hard drive එකක් හෝ pen drive එකක් NTFS ආකාරයට පරිවර්තනය කිරීමට අවශ්‍ය වූ විට, එය format කර පරිවර්තනය කළ යුතුය. එමගින් එහි ඇති data නැති වේ. නමුත් මෙම ක්‍රමය මගින් එසේ data නැති වන්නේ නැත.
8:36 AM
test
Computer Tricks & Internet
Web browser එකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන නොයෙකුත් වර්ගයේ malware වැඩසටහන් දැන් පැතිරෙමින් තිබේ. Browser hijacker කියා හදුන්වන්නේ මේවායි. නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් software download කරන විට හෝ update කරන විට මෙම browser hijacker වැඩසටහන් web browser එක සමග බැදේ.
ඔයාල දැනට YouTube Channel එකක් කරගෙන යනවනම් ඒකට අනිවාරෙන්ම Subscribers ලා ඕනේ. එක කරගන්න ටිකක් අමාරුයි. එක හින්ද මම අද ඔයාලට දෙන්න යන්නේ නියම Service එකක්.
ඔයාලගේ Channel එක ඉක්මනටම ජනප්‍රිය කරගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි.
අපිට ඔයාලගේ Channel එකේ URL එක දෙන්න
පැය 48ක් ඇතුලත Subscribersලා 150 හෝ ඊට වැඩි ගණනක් අපි add කරලා දෙනවා.
හැබැයි අපි ADD කරන්නේ ලංකාවේ අයනම් නෙමෙයි. ගොඩක් අය එක එක රටවල්වල අය.
මෙම සේවාව සදහා අපි RS 850 වගේ සුළු මුදලක් අයකරනවා. මෙය අය කරන්නේ අපි මේ සදහා වැය කරන කාලයට සහ මහන්සියටයි.
අපිට ඔයාලගේ Channel එකට Subscribers ලා add කරන්න බැරි වුනොත් අනිවාරෙන්ම මුදල් ආපසු දෙනවා.
වැඩි විස්තර සදහා අමතන්න - 0787275818

1:07 AM
test
Computer Tricks & Internet, Softwares
Facebook භාවිතා කරන හැමෝම වගේ දන්නවා chat කරද්දී අනිත් කෙනා අපේ message එක දැක්කොත් අපිට ඒ ගැන දැනගන්න පුළුවන් feature එකක් තියන බව. අද මම කියන්න හදන්නේ අනිත් කෙනාට අපි එයාගේ message එක දැක්කයි කියන ඒ 'seen' notification එක අයින් කරන්නේ කොහොමද කියලා.
9:44 AM
test
Computer Tricks & Internet, Web Tutorials
අදනම් ඔයාලට ගොඩක් වටින trick එකක් අරන් තමා ඇවිත් ඉන්නේ. ඔයාලා youtube එකේ මොකක් හරි එකක් play කරන්න ගියාම ගොඩක් වෙලාවට හිර (buffering) වෙනවා නේද? ඉතින් එකට විසදුමක් තමා මේ අද කියන්න යන්නේ, ඒ කියන්නේ හිර වෙන්නේ නැතිව youtube එකේ videos බලන්න පුළුවන් විදිහක්. Speed Internet Connection තියන අයගෙනම් මෙහෙම වෙන්නේ නැතිව ඇති. එත් ගොඩක් අයගේ internet speed නෑනේ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො..
12:47 AM
Look Movies
Computer Tricks & Internet, Softwares
Windows 7 තමයි මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චි කරන OS එක. මේ දවස්වල අලුතින්ම Rockstar වලින් release කරපු game එක තමයි GTA 5 කියන්නේ, එක නිසා මම ඔයාලට මේ උණුසුමත් එක්කම Windows 7 වලට set වෙන නියම themes, wallpapers ටිකක් ගෙනාවා. පොඩි පොඩි size වලින් තියෙන්නේ download කරගන්න එච්චර වෙලාවක් යන්නේ නැ. දාගෙනම බලන්නකෝ..
10:40 PM
test
Computer Tricks & Internet, Web Tutorials
අද කියල දෙන්න යන්නේ youtube එකේ videos වල තමන්ට අවශ්‍ය කොටස් gif පින්තූර වලට convert කරන ආකාරයයි. අපි youtube එකේ video බලනකොට ඒවගේ තියන විහිලු කොටස් එහෙම මේ කියන විදිහෙන් gif පින්තූර බවට පත් කර ගන්න පුළුවන්. Software භාවිතා කරලත් මේක කරන්න පුලුවන් එත් මම අද කියන දේ කරන්න software මුකුත් ඕන වෙන්නේ නෑ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො..
1:11 AM
test
Computer Tricks & Internet
Computer එක on වෙනකොට ඔයාලගේ නම හෝ ඔයාලට අවශ්‍ය වෙනත් දෙයක් කියන්න computer එක හදන විදිහ තමා අද කියන්න යන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන්නේ නැති අය වැඩේ කරලම බලන්නකෝ හොදද කියලා.
12:42 AM
test
Computer Tricks & Internet
අපිට අවශ්‍ය වෙලාවට computer එක auto shutdown හෝ restart කරන්න පුළුවන් විදිහක් තමා අද කියන්න යන්නේ. Software භාවිතා කරලත් මේ වැඩේ කරන්න පුලුවන්, ඒත් මම අද කියන දේ කරන්න software මුකුත් install කරන්න ඕන නෑ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො...
9:28 PM
test
Computer Tricks & Internet
පරිගණක භාවිතයේදී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන keyboard shortcuts කිහිපයක් තමා අද කියන්න යන්නේ. Computer එකේම එල්ලිලා ඉන්න අයටනම් මේවා ගොඩක් වැදගත් වෙයි. කියවලම බලන්නකෝ හොදද කියල.
මේක නියම වැඩක්. ඔයාලට ඕනේ computer එකකුයි internet connection එකකුයි විතරයි.කෙලින්ම එහෙනම් අයිෆල් කුලුනට නැගල මෙතනට අහපහු එන්න.....මෙතනින් යන්න.....
10:55 PM
test
Blogger, Computer Tricks & Internet
අද කියන මේ extension එකෙන් ඕනෑම web site එකක traffic rank බලන්න පුලුවන්. ලංකාවෙනම් වැඩියෙන්ම traffic තියෙන්නේ www.google.lk site එකේ. Facebook තියෙන්නේ දෙවෙනියට. සමහර අයනම් මේ extension එක ගැන දන්නවා ඇති. එත් දන්නේ නැති අයත් ඉන්න නිසා තමා කියන්නේ. මේක දාගෙනම බලන්නකෝ හොදද කියලා.
9:26 AM
test
Computer Tricks & Internet
Youtube එකේ අපිට ඕන කරන ගොඩක් video තියනවා. Video download කරද්දී mb ගොඩකුත් කපෙනවනේ, ඒත් mp3 download කරද්දී කැපෙන mb ගානත් ගොඩක් අඩුයි. ගොඩක් අය phone එකට එහෙම mp3 සිංදු දාන්න ඕන උනාම video download කරලා mp3 වලට convert කරලා තමා දාන්නේ. දැන් එහෙම කරන්න ඕන නෑ. Download කරන්න කලින්ම mp3 කර ගන්න පුලුවන්.
9:19 AM
test
Computer Tricks & Internet
අපේ ගොඩක් අය 32-bit, 64-bit කියල අහලත් ඇතිනේ, එත් සමහර අය ඒවායේ ඇත්ත තේරුම්, ඒවගෙන් මොනවද වෙන්නේ කියල දැන් නැතුව ඇති. එනිසා මම අද 32-bit හා 64-bit මෙහෙයුම් පද්ධති (Operating System - XP, Vista, Win7, Win8) පිළිබදව, ඒවායේ වෙනස්කම් හා ඒවායෙන් පරිගණකයට සුදුසුම කුමක්ද යන්න තමා කියන්නේ. ඕගොල්ලෝ දන් නැති, ගොඩක් වටිනා විස්තර මේ post එකේ ඇති ඒ නිසා කියවලම බලන්න..
9:44 AM
test
Computer Tricks & Internet, Phone Tricks
නොමිලේ sms යවන්න පුළුවන් විදියක් තමා මේ අද කියන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන් නැති අයට තමා මේ කියන්නේ. මේ site එක හරහා ඕනෑම වෙලාවක ලෝකයේ ඕනෑම රටකට ඕන තරම් free sms යවන්න පුළුවන්. try කරලම බලන්නකෝ කොහොමද කියල.
Subscribe to:
Posts (Atom)















.jpg)





