අද කියල දෙන්න යන්නේ youtube එකේ videos වල තමන්ට අවශ්‍ය කොටස් gif පින්තූර වලට convert කරන ආකාරයයි. අපි youtube එකේ video බලනකොට ඒවගේ තියන විහිලු කොටස් එහෙම මේ කියන විදිහෙන් gif පින්තූර බවට පත් කර ගන්න පුළුවන්. Software භාවිතා කරලත් මේක කරන්න පුලුවන් එත් මම අද කියන දේ කරන්න software මුකුත් ඕන වෙන්නේ නෑ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො..



1. මුලින්ම මේ site එකට යන්න.

2. ඔයාට ඕන youtube video එකේ url එක දීලා 'Create Gifs' click කරන්න.

3. එන window එකේ ඔයා sign up වෙන්න ඕන. ඔතන ඉක්මනින් log වෙන්න නම් 'Login With Facebook' දුන්නනම් හරි. 

4. Sign up වෙලා ඔයා දුන්න video එකේ  අවශ්‍ය කොටස පටන් ගන්න වෙලාවයි අවසන් වෙන වෙලාවයි දෙන්න. (Free user account තියන නිසා උපරිම තත්පර 10යි පුළුවන්)

5. වෙලාව හරියට දුන්නට පස්සේ 'Generate Animated GIF' click කරන්න.

6. දැන් ඔයා ඔයාගේ gif පින්තූරය හදලා ඉවරයි. Continue> continue කරලා පින්තූරය save කර ගන්න. 

7. අන්තිමේට ඔයාගේ gif පින්තූරය right click> save image as ගිහින් computer එකට save කරගන්න.

වැඩේ හරිනේ. ප්‍රශ්න මුකුත් තියනවනම් පහලින් comment එකක් දාන්න.

License එකත් එක්ක Avast! Internet Security 2014 download කර ගන්න ඕනෙනම් මෙතනින් යන්න.

ලෝකේ වටේ free sms යවන්න කැමතිනම් මෙතනින් යන්න.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

  • ඕනෙම කෙනෙකුට Programming ඉගෙන ගන්න free sites මේ දවස්වල ගොඩක් අය මොකක්හරි coding language එකක් ඉගෙන ගන්න try කරනවා. ඉතින් එක ඇත්තටම ගොඩාක් වටින වැඩක්. මම අද මගේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ නොමිලේ coding ඉගෙනගන්න පුළුවන් පට්ටම website ටිකක්.ඉංග්‍රීසි දනුමන්ම් ට… Read More
  • Youtube Videos පහසුවෙන්ම GIF පින්තුර වලට හරවමු [Convert Youtube Videos To GIF Pictures]                  අද කියල දෙන්න යන්නේ youtube එකේ videos වල තමන්ට අවශ්‍ය කොටස් gif පින්තූර වලට convert කරන ආකාරයයි. අපි youtube එකේ video බලනකොට ඒවගේ තියන විහිලු කොටස් එහෙම මේ ක… Read More
  • Unlimited web traffic ගන්නේ මෙහෙමයි ඔයාල දන්නවා ඇති web site එකක් උනාම ඒ site එකට visitors ලා ගෙන්න ගන්න ඕනේ එකට ඉතින් හොද content එකෙක් අපේ website එකේ තියෙන්න ඕනේ.හොද content එකත් තිබ්බොත් visitors ලා ගෙන්න ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. … Read More
  • නොමිලේ Debit Card එකක් ගෙදරටම ගෙන්න ගන්න මම අද ඔයාට කියා දෙන්න හදන්නේ payoneer debit card එකක් කොහොමද නොමිලේ ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්නේ කියල.ඉස්සෙලාම මම ඔයාලට කියල දෙන්නම් මොකක්ද මේ payoneer card එකක් කියන්නේ කියලා. payoneer කියන්නේ intern… Read More
  • Real Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? (part 1) ඇත්තටම real hacker කෙනෙක් කියන්නේ කවුද? කොහොමද real  hacker කෙනෙක් වෙන්නෙ.දිගටම කියවන්න ඇත්තටම hacker කෙනෙක් කියල කියන්නේ computer එක ගැන මුල සිට අගටම ඉතා ගැබුරින්‍ අධ්‍යනය කරපු පුද්ගලයෙක්.hacker කෙනෙක් හැම… Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook