අද කියන මේ extension එකෙන් ඕනෑම web site එකක traffic rank බලන්න පුලුවන්. ලංකාවෙනම් වැඩියෙන්ම traffic තියෙන්නේ www.google.lk site එකේ. Facebook තියෙන්නේ දෙවෙනියට. සමහර අයනම් මේ extension එක ගැන දන්නවා ඇති. එත් දන්නේ නැති අයත් ඉන්න නිසා තමා කියන්නේ. මේක දාගෙනම බලන්නකෝ හොදද කියලා.
Showing posts with label Blogger. Show all posts
Showing posts with label Blogger. Show all posts
ඔයලාගෙ Blog එක පහලට ගියාම එක click එකකින් page එක උඩට එන්න පුලුවන් Back To Top Button එකක් දාගන්න විදිය කියල තමා අද කියල දෙන්න හදන්නේ. Blog එකට add කරලම බලන්නකෝ කොහොමද කියල.
උදාහරණයක් විදියට පෝස්ට් එකේ 1000px වලට වඩා පහලට යද්දි මගේ බ්ලොග් එකේ දකුණු පැත්තෙ යට කොනේම පේන්න පටන් ගන්න Back To Top Button එක බලන්නකෝ...
12:30 AM
Look Movies
Blogger
සාමාන්‍යයෙන් අපි blog පොස්ට් එකක් ලිව්වට පස්සේ එක අපේ යහළුවන් අතරේ අරගෙන යන්න ඕනේ. එකට අපිට කරන්න තියන හොදම දේ තමයි එක social network sites හරහා ප්‍රසිද්ද කරන එක.
Subscribe to:
Posts (Atom)


