අද මම කියන්න යන්නෙ computer එකේ start-up වේගය වැඩි කර ගන්න විදියක්.. try කරලම බලන්නකෝ.. ගොඩක් අය මේක දන්නවා ඇති දන් නැති අයට තම මේ කියන්නේ :D
1. මුලින්ම run කියන එකේ msconfig කියල type කරන්න
[Click Start -> Run නැත්තම් Windows Key +R ඔබන්න ]
2. ok ඔබලා ලැබෙන system configuration window එකේ startup tab එකට යන්න
3. දැන් ඕගොල්ලන්ට පරිගණකයේ සියලුම start-up programmes ටික ඔතනින් බලාගන්න පුළුවන්. ඔතනින් තමන්ට අවශ්‍ය නැති programmes වල tick එක අයින් කරලා disable කරන්න. හැබෙයි දන් නැති programmes disable කරන්න එපා මොකද, සමහර programmes තියනවා start-up වීමේදී අත්‍යවශ්‍යම ඒවා.
4. වැඩේ කරලා ඉවර වුනාම ok කරාම මේ වගේ window එකක් open වෙයි. ඒ වෙලාවේම restart කරන්න ඕනනම් 'Restart' click කරන්න නැත්තම් 'Exit without restart' click කරන්න.
කිව්ව දේ තෙරෙන් නැත්තම් මේ video එක බලලා ඒ විදියට කරන්න ===>> Watch Video
ඔයාලත් මෙහෙම කරල බලන්න මේකෙන් computer එකේ speed එක වැඩි වෙනවද කියලා. (Y)