LiveDJ සිංහල යනු පෝටබල්, භාවිතා කිරීමට ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කල සිංහල ඩී.ජේ මෘදුකාංගය වේ.
මෙයත් නිර්මාණය කරේ SMP3 නිර්මාණය කළ ශාලිත සුරංග විසින්මයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කල ඩී.ජේ මෘදුකාංගය මෙතනින් Download කරගන්න. 



Features


  • තැටි 2කින් යුතු භාවිතයට පහසු අලංකාර අතුරුමුහුණත.
  • මුලික නාද සමානකරණය.
  • සින්දුවේ වේග සහ තැටියේ වේග පාලනය.
  • තැටිවල සින්දු කලවම් කිරීමේ පහසුව සඳහා වූ ස්වයංක්‍රීය   බී.පී.එම්(මිනිත්තුවට ස්පන්ද) ගණනය.
  • සිංදුවල තාල පාලනය.
  • මවුස් රෝදයෙන් ක්‍රියාකරන ක්‍රොස්-ෆේඩරය.
  • හෙමින් යැවීම, ආපසු කරකැවීම හා ලූපස් ආදී තැටිවල   ප්‍රයෝග.
  • තැටි සමග යෙදිය හැකි නාද කොටස් 7ක්.
  • ඕනෑ තැනක සිට සින්දු ඇද දැමිය හැකි සින්දු පෙට්ටිය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ මියුසික් ප්ලේයරය 'SMP3 සිංහල' download කරගන්න මෙතනින් යන්න.

Phone එකෙන් website වලට යන විදිහටම PC එකෙන් යන විදිහ දැනගන්න මෙතනින් යන්න.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

  • මෙන්න Web Browse කරන්න අලුත්ම Opera Web Browser එක. ඔයාල දන්නවනේ opera web browser එක දැන් ගොඩක් ප්‍රසිද්ධ වේගෙන එන browser එකක්. අපි mobile වල මේක ගොඩක් use කරනවනේ. දැන් ඒ පහසුකම් ඔක්කොම එක්ක pc එකට browser එකක් තියෙනවා. මේක speed web browser එකක්. දාගෙනම බලන්න කොහොමද කිය… Read More
  • PDF file JPG වලට convert කරන්න software එකක් [PDF to JPG Converter] අද මම දෙන්න යන්නේ ඔයාලට වටින කියන software එකක් මේකෙන් පුළුවන් ඔයාලට PDF file JPEG වලට convert කරන්න. මේක දැන්මම සමහර අයට වටින්නේ නැති වෙයි එත් කවදහරි දවසක ඕනේ වෙයි ඒක හින්දා download කරගෙන තියාගන්න.  ..මෙ… Read More
  • Nero නැතිව CD/DVD Write (Burn) කරන්න නියම Software එකක් [5mb] මට  තිබ්බ  ලොකු ප්‍රශ්නයක්  NERO වලින් CD/DVD Write කරන එක. මොකද කියනවනම් මගේ තිබ්බේ Nero License Version එකක් නෙමෙයි. එක නිසා මම මොන CD එක Write කරන්න ගියත් මොකක් හරි error message එකක් එනවා. ඒවුනත… Read More
  • Avast! Internet Security 2014 with licence key valid till 2017 | Totally Free           ඔන්න යාලුවනේ අද ගෙනාවා පට්ට post එකක්. හැමෝම Avast virus guard එක දන්නවනේ. අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ Avast! Internet Security 2014 එක 2017 වෙනකන් වලංගු licence key එකකුත් එක්ක නොමිල… Read More
  • Web Browser එකෙන් වැඩක් නැති Toolbars අයින් කරන්න නියම Software එකක්. අපි මොනවහරි download කරන්න ගියොත් අපි download කරගන්න ගිය දේට අමතරව තව ඕනෙනැති toolbars, ads වගේ දේවල් අපේ browser එකේ අපිට නොදැනුවත්ම install වෙනවා. ඉතින් දැන් මම ඔයාලට දෙන මේ software එකෙන් පුළුවන් ඔයාල අකමැති දේවල් … Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook