LiveDJ සිංහල යනු පෝටබල්, භාවිතා කිරීමට ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කල සිංහල ඩී.ජේ මෘදුකාංගය වේ.
මෙයත් නිර්මාණය කරේ SMP3 නිර්මාණය කළ ශාලිත සුරංග විසින්මයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කල ඩී.ජේ මෘදුකාංගය මෙතනින් Download කරගන්න.
Features
- තැටි 2කින් යුතු භාවිතයට පහසු අලංකාර අතුරුමුහුණත.
- මුලික නාද සමානකරණය.
- සින්දුවේ වේග සහ තැටියේ වේග පාලනය.
- තැටිවල සින්දු කලවම් කිරීමේ පහසුව සඳහා වූ ස්වයංක්‍රීය බී.පී.එම්(මිනිත්තුවට ස්පන්ද) ගණනය.
- සිංදුවල තාල පාලනය.
- මවුස් රෝදයෙන් ක්‍රියාකරන ක්‍රොස්-ෆේඩරය.
- හෙමින් යැවීම, ආපසු කරකැවීම හා ලූපස් ආදී තැටිවල ප්‍රයෝග.
- තැටි සමග යෙදිය හැකි නාද කොටස් 7ක්.
- ඕනෑ තැනක සිට සින්දු ඇද දැමිය හැකි සින්දු පෙට්ටිය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ මියුසික් ප්ලේයරය 'SMP3 සිංහල' download කරගන්න මෙතනින් යන්න.
Phone එකෙන් website වලට යන විදිහටම PC එකෙන් යන විදිහ දැනගන්න මෙතනින් යන්න.