Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

     ඔන්න අද කට්ටියට සිංහල සිනමාවේ මේ වකවානුවේ තිරගත වෙන සිංහල සිනමාපට අතුරින් පෙරමුණේ පසුවන සුපිරිම චිත්‍රපටයක් නම් කරන්න කිව්වොත් මෙන්න අද ඉදන් ඔබට පුලුවන්. ඒ තමා ඔබ කවුරුත් දන්න කොස්තාපල් පුඤ්ඤසෝම. ඔන්න අද අපි ඒ සිනමා පටය තමා දෙන්න හදන්නේ. හිනා කලා මැරෙන්න පුලුවන් චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි. එහෙනම් මෙන්න පමා නොවී බලන්නකෝ කතාව..

About the film

Release Date: 12 February 2014 (USA)
Genre: Action | Crime | Sci-Fi
Stars : Joel Kinnaman, Gary Oldman, Michael Keaton
Quality: CAM v2
Source: CAM XVID AC3 ACAB
Size: 500MB

English Subtitle මෙතනින් download කරගන්න

Film එක මෙතනින් download කරගන්න 





ඔන්න අද අමුතුම පොස්ට් එකක් අරන් අවා. ඒ තමා ලංකාවේ වර්තමාන ආදරය ගැන. මුලින්ම කියන්න ඕන මේ පොස්ට් එක, එක එක්කෙනා විවිධ ආකාර වලින් දකින්න පුළුවන්. මේකෙන් අපිනම් කියන්න හදන්නේ වර්තමාන ආදරය හා සදාචාරය පිළිබදවයි..

අද මම ඔයාලට වෙනදාට වඩා වෙනස් තොරතුරු ටිකක් ගැන තමා කියන්න යන්නේ. ඒ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන ගැන විස්තර ටිකක්. සමහර අයට හිතෙන්නත් පුළුවන් ඇත්තටම මෙහෙම තැන් ලෝකේ තියනවද කියලත්, මොකද මේ ස්ථාන ඒ තරමටම ලස්සනයි.

              නීරෝගීව දිවි ගෙවිම අපගේ පැතුමයි. එහෙත් නොසිතා අප විසින් කරන දේවල් නිසා අපේ සෞඛ්‍ය තත්වය අඩපණ වෙයි. අද කියන්න යන්නේ Call ගන්නා විට දුරකතනය නිවැරදිව භාවිතා කරන අකාරය ගැනයි. මේක අපේ ගොඩක් මල් කඩන අයටනම් වැදගත් වෙයි.

මෙන්න ගොඩාක් ජනප්‍රියවුන Heart Attack සිංදුවට නියම cover song එකක්..! ඔයාලත් අහලම බලන්න හොදද කියල. 



අභ්‍යවකාශයේ සිට පොළවට පැමිණි දිගම පිම්ම (video එක බලන්න)



මේ මොහොතේ ජීවත්වීම යනු හෙට දිනක් නැතැයි සිතා ජීවත්වීමයි.එය එසේ වීමටනම් ඔබ මේ ගෙවෙන හැම මොහොතකම වටිනාකම ඔබට දැනිය යුතුයි. ඔබ කරන සෑම ක්‍රියාවක් තුලම ඔබ ඒ තුල ජීවත්විය යුතුයි.එය ඉතා බැරෑරුම් ක්‍රියාවක් වනු ඇත.මන්ද යත් අප සෑම විටම පුරුදු වී සිටින්නේ අපගේ මනෝවිකර ලෝකය තුල ජීවත් වීමටයි.මේ මොහොතේ ජීවත්වීමටන්ම් ඔබ දැඩි කැපවීමක් කල යුතයි.එහෙත් එහි ප්‍රතිඵලය විශිෂ්ඨය.





මගේ යාලුවෙක්  ඉන්නව රොෂාන් කියලා. එයා girlfriend එක්ක කතා කරන්න යන දවසට ගොඩක් කලබල වෙනවා. එයා කලින් දවසේ ඉදලම කල්පනා කරනවා හෙට මම මොනවාද කතා කරන්නේ මොන වගේ මාතෘකාවක්ද කතා කරන්න ඇදල ගන්නේ,එයා මොන වගේ දේවල් කතා කරනවට කෙමති වෙයිද, මේ වගේ ගොඩක් දේවල් ගැන හිතනවා.




මම අද ඔයාලට කියල දෙන්න යන්නේ අපි එදිනෙද ජීවිතයේ යහළුවන් හා මුහුණ පාන තර්කයන් දිනන්න ඉඟි 7 ක්. ඔබ තර්කයක් දිනනවානම් එය දිනිය යුත්තේ ඔබේ යහළුවා සමග පමණක් නොව ඔබ එම තර්කය කෙසේ හෝ තම හිත තුලම දින ගත යුතුයි.එසේනම් අපි දැන් බලමු මේ ඉඟි 7 මොනවාද කියල.







ඔයාල දෙනගන්න අසද අපි අනිත් අයව හිනස්සනේ කොහොමද කියල එහෙනම් ඔයාල දැන් කියවන්නේ එකට හොදම  විදිය කියල දෙන article එකක්.ඔයාට සමහර වෙලාවට හිතෙනවා එති ඔය ඉපදිලා තියෙන්නේ හිනා නහර නෙතුව කියල නෙට්න්ම් ඔයාට අනිත අයව හිනගස්සන හෙකියාවක් නැ කියලත් සමහර වෙලාවට හිතෙනවා ඇති.

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook