අභ්‍යවකාශයේ සිට පොළවට පැමිණි දිගම පිම්ම (video එක බලන්න)





ලෝකයේ හැම පුද්ගලයෙක්ම සමාන නැහැ.ඒගොල්ලන්ට තමන්ට කියපු ඕනේ එපාකම් තියෙනව.සමහරු කැමති කවුරුත්ම කැමති නැති දේවල් කරනවට. මේ video එකත් ඒ වගේ එකක්. RedBull team එකේ ඔස්ට්‍රේලියන් ජාතිකයෙකු වන  Felix Baumgartner කියන පුද්ගලයා විසින් අභ්‍යවකාශයේ සිට මෙතෙක් පැනපු ලොකුම පිම්ම කියන ලෝක වාර්තාවද සමගින් නියම පිම්මක් පන්න.මේ video එක දැනට මිලියන 7කට වැඩි පිරිසක් බලලා ඉවරයි.


අඩි 120 000  උසකින් පනින මේ පිම්ම පෙර ලෝක වාර්තාව වන අඩි 102 800 අබිබවා යාමක්.එය Joseph Kittinger විසින් 1960 වර්ෂයේදී තැබූ ලෝක වාර්තාවක්.





Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook