මගේ යාලුවෙක්  ඉන්නව රොෂාන් කියලා. එයා girlfriend එක්ක කතා කරන්න යන දවසට ගොඩක් කලබල වෙනවා. එයා කලින් දවසේ ඉදලම කල්පනා කරනවා හෙට මම මොනවාද කතා කරන්නේ මොන වගේ මාතෘකාවක්ද කතා කරන්න ඇදල ගන්නේ,එයා මොන වගේ දේවල් කතා කරනවට කෙමති වෙයිද, මේ වගේ ගොඩක් දේවල් ගැන හිතනවා.





ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ එයා තරංගයගේ කලිසමකුයි යස්සගෙන් හොද shoes දෙකකුයි අරන් jel පොඩ්ඩක් ගාලා පොඩි බෙකමක් දාලා decent විදිහට පොර යනව කෙල්ල බලන්න.


Smart look එක ඇත්තෙන්ම වැදගත්


ඇත්තෙන්ම කියනවනම් girlfriendව බලන්න යනකොට smart look එකකින් යන එක ගොඩක් හොදයි. මොකද කියනවනම් ඉස්සෙලාම ඔයාව ඔයාගේ girlfriend දකින විදිහට ඊට පස්සේ එයාට එතනින්  ඇතිවෙන feel එකෙන් තමයි ඉස්සරහට ඔයත් එක්ක කතා කරන දේවල් එය තීරණය කරන්නේ.ok.දැන් ඉතින් ඊළගට කතා කරන දේවල්වලින් තමයි අනිත් දවසෙත් එයා ඔයාට එන්න කියල කියන්නේ.හරි අපි බලමු මොනවාද අපි කතා කරන්න ඕනේ කියල



ඉස්සෙලාම එයාගේ යාලුවෝ ගැන ගෙදර ගැන  අහන්න


දැන් ඔයා ඉස්සෙලාම එයට කතා කරන්න ඉඩදෙන්න. එය ගොඩක් වෙලාවට ඉස්සෙලාම කතා නොකර මොනහරි කියනකො කියයි, අන්න ඒ වෙලාවට ඔයා එයාගේ යාලුවෝ ගෙන කලින් දවස් ටිකේ එයාගේ ගෙදර වෙච්ච සිද්දි තව අලුතෙන් එයට වෙච්ච දේවල් ගැන අහන්න.මුලදී මුලදී පොඩ්ඩ පොද්ද කතා කරන්න එය ටිකක් වෙලා යනකොට කේලම් ටික ඔක්කොම ඔය ඉස්සරහ කියන්න පටන් ගනියි.අන්න ඒ තැනට එන්න ඔය එයාව පොඩ්ඩක් උස්සල තියන්න ඕනේ. එයාගේ මානසික මතට ඒ තෙනට ආවට පස්සේ පුළුවන් ඔයාට ඔයාගේ පම්පෝරිය කියන්න.එතකන් පොඩ්ඩක් ඉවසන්න.


ඔයාල දෙන්නගේ අනාගතය ගැන  කතා කරන්න


දැන් ඔයා එයත් එක්ක ඔයාලගේ අනාගත ජීවිතය ගැන කතා කරන්න. එයාගෙන් අහන්න ඔය මොන වගේ කෙනෙක් වෙනවටද එය කැමති කියල. ඔය එහෙම අහනකොට එයට හිතෙනවා ඔය ගොඩක් අනාගතය ගෙන හිතන ගොඩාක්ම සරල නැති පුද්ගලයෙක් කියල.එහෙම නැතුව ඔය එයට කිව්වොත් එහෙම අපි සම්බෝලයි බතුයි කල හරි ඉමු කියල එය හිතනවා ඔයා අනාගතය ගැන හිතන්නේ නැති කමකට නැති චරිතයක් කියල.ඔයාගේ හිතේ තියෙන අරමුණු බලාපොරොත්තු සෑම දෙයක්ම ඔය එයත් එක්ක කතා කරන්න.එහෙම කතා කරනකොට ඔයාලට ඔයාලගේ ජීවිතවල බර තේරෙන්නේ පටන් ගනී.එත් ගොඩාක්ම serious වෙන්නත් එපා.මොකද එතකොට ඔයාලගේ හිත්වල සහලුව නැති වෙන්න පුළුවන්.





Gossip


කෙල්ලෝ කියන්නේ gossip හොයන්න ප්‍රගුණ වෙච්ච කට්ටිය එක නිසා ඔයා එයාගෙන් මේ දවස්වල school එකේ වෙච්ච දේවල් class එකේ වෙච්ච දේවල් ඔක්කොම අහන්න. එයාගෙන් හොදම යාළුවගේ අලුත් පෙම්වතා.අලුත් couple වෙච්ච කට්ටිය මේ වගේ ගොඩක් දේවල් එයාගෙන් අහන්න පුළුවන්.gossip අහන එක තතමයි ඔයාට එයත් එක්ක කාලය කන්න තියන හොදම විදිය.


ලගදී පටන් ගතට teledrama එක ගෙන ලදී බලපු ෆිල්ම් එකක් ගෙන මේ හැමදෙයක්ගෙනම ඔය එයාගෙන් අහන්න.ඒ ෆිම් එක හොද නා. ඒ නළුවට ඒ චරිතේ හරියන්නෙ නෑ.. ආපෝ එයනම් චාටර් මෙන්න මේ වගේ එයත් එක්ක ලොකු චැට් එකක් ගෙන යන්න. දන්නෙම නැතිව ඔයාලගේ වෙලාව ඉවරවෙයි.


එයාගේ රහස් ගෙන අහන්න


අපිට අපේම කියල රහස් තියෙනව.ඔයා ඒව එයත් එක්ක බෙදාගන්න.ඔය ඔයාගේ රහස් එයට කියන්න. එය එයාගේ රහස් ඔයාට කියයි.එහෙම කියනකොට ඔයාල දෙන්නට තේරෙයි ඔයාල ඔයාලගේ ජීවිත එකිනෙකට බෙදාගත්ත කියල.දෙන්න එක්කෙනෙක් කියල තේරෙන්නේ මෙන්න මේ වගේ වෙලවට තමයි.







ඔයාලගේ ළමා කාලය සිහිකරන්න


ඇත්තටම ළමා කාලය ගෙන කතා කරනකොට ඔයාල දෙන්නටම හිනාවෙන්න පුළුවන් වෙයි.ඔයාල පොඩි කලේ කරපු ගොන් වැඩ,ඔයාගේ යාළුවොත් එක්ක කරපු ගොන් වැඩ.මේ ඔක්කොම ආවර්ජනය කරන්න.ඊට පස්සේ ඔය එයාගෙනුත් අහන්න ඒ වගේ දේවල්,මේවා කතා කරනකොට ඔයාල දෙන්නටම ඔයාලගේ කාලය සතුටින් ගත කරන්න පුළුවන්.



කොහේ හරි යන්න කතා කරන්න


ඇත්තටම ඔය අද දවසම එයත් එක්ක සතුටින් ගත කරොත් අනිවරෙන්ම එයා ඔයාට තවත් දවසක ලගදීම හම්බවෙන්න කතා කරයි.එයා එක කියන්න කලින් ඔයාම කියන්න “අපි කොහේ හරි යමු “ අනිවරෙන්ම එයා ඔයාට බැහැ කියල කියන එකක්නම් නෑ.කොහේ හරි යන්න සිහින මව මව ඉන්නවට වඩා හොදයි ඔය ඒ වෙලාවෙම එයත් එක්ක කොහේ හරි යන්න plan කරගත්තනම්.එකට තමයි අපි කියන්නේ ජීවිතය විදිනවා කියා.


Romance


දැන් ඔයා පොඩ්ඩක් එය ගෙන වර්ණනා කරන්න.කෙල්ලෝ කොහොමත් කැමතියි එයාල ගැන කවුරුහරි වර්ණනා කරනවට. ඔයා එයට කියන්න “අද ඔය ලස්සනට ඉන්නව. මේ ඇදුම ඔයාට ගැලපෙනවා,ඔයාට හරියන්නේ මේ පාට,” මෙන්න මේ වගේ දේවල් ඔයා එයට කියනකොට එය හිතන්න පටන් ගන්නවා ඔයා එය ගෙන ගොඩක් හිතනව කියලා.


අකමැති/කැමති දේවල් කතා කරන්න


ඔයා මේ වෙලාවට open කතා කරන්න ඕනේ. කිසිම දෙයක් හංගගෙන කතා කරන්න එපා. හැමවෙලාවෙම open කතා කරන්න.ඔයා අකමැති දේවල් එය අකමැති දේවල් ඔය මොනවටද බය වගේ දේවල් ගැන කතා කරන්න. කොහොමත් ගැනු ළමයි කැමති අකමැති දේවල් අහන්න ගොඩක් කැමතියි.ඔයාට වෙචච අමතක නොවන සිදුවීම් ගැන කතා කරන්නත් ඔය අමතක කරන්න එපා.


ok.මෙන්න මේවා තමයි අපි අපේ girlfriend එක්ක කතා කරන්න ඕනේ.ඉතින් තව තව ගොඩක් දේවල් තියෙනව කියන්න එත් type කරන්න කම්මැලි. good luck!!!



Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook