Hard disk, pen drive, memory chip වැනි මතක උපාංග වල එහි සටහන්ව ඇති මතක ධාරිතාවයට වඩා අඩු ධාරිතාවක් තමා අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ. 4GB නම් 3.73GB, 40GB නම් 37.2GB, 500GB නම් 465.6GB සහ 1TB නම් 931.3GB වශයෙන් තමා අපිට ප්‍රයෝජනයට ගැනීමට හැකි වන්නේ.

පරිගණක උපාංගයක මතක ධාරිතාව මනිනු ලබන්නේ 1024 යන සංඛ්‍යාවේ දෙකෙහි බල වලිනි. ඒ අනුව කිලෝ බයිට් එකක් (1KB) යනු බයිට්(byte) 1024 කි. මෙගා බයිට් එකක් (1MB) යනු බයිට් 10242 කි. ගිගාබයිට් එකක් (1GB) යනු බයිට් 10243 කි. එනම් බයිට් 1,073,741,824 කි.

එහෙත් මතක උපාංගයක් නිෂ්පාදනය කරන විට සම්මත වශයෙන් යොදා ගන්නේ මෙගා බයිට් 1 ක් යනු කිලෝ බයිට් 1000 ක් කියාය. එනම් 1000 යන සංඛ්‍යාවේ දෙකෙහි බලවලිනි. ඒ අනුව ගිගා බයිට් එකක් සලකනු ලබන්නේ බයිට් 10003 ක් කියාය. එනම් 1,000,000,000 කි.

මේ අනුව ගිගාබයිට් 500 ක hard disk එකක ඇත්තේ බයිට් 500*10003 ක ධාරිතාවකි. එනම් බයිට් 500,000,000,000 කි. එහෙත් පරිගණක උපාංගයකදී මෙම ධාරිතාව සලකා බැලෙන්නේ 500*10243 ලෙසය. එනම් බයිට් 536,870,912,000 කි. 

මෙවිට නිෂ්පාදනයේදී ගණනය hard disk එකෙහි ගිගා බයිට් 500 යේ ධාරිතාවට වඩා බයිට් 36,870,912,000 ක අඩුවක් පරිගණකයේ පෙන්වයි. මේ අනුව එක් එක් ධාරිතාව සටහන් කර තිබෙන hard disk වල සැබෑ ධාරිතාව ටිකක් අඩුය. 500GB නම් 465.6 GB ද, 1TB නම් 931.3GB ද, 2TB නම් 1862.6GB ද, 4TB නම් 3725.2GB යනාදී වශයෙනි. මෙය ඉතා සුළු අඩුවක් මිස ලොකුවට දැනෙන පාඩුවක් නෙමේ.

In our Calculations

8 Bit = 1 Kilobyte
1024 Kilobyte = 1 Megabyte
1024 Megabyte = 1 Gigabyte
1024 Gigabyte = 1 Terabyte

Digital Storage

8 Bit = 1 Kilobyte
1000 Kilobyte = 1 Megabyte
1000 Megabyte = 1 Gigabyte
1000 Gigabyte = 1 Terabyte

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

  • Admin password කඩමු. [Win 7, Win XP, Win Vista] Breaking Admin and User passwordමේක ගොඩක් වටින software එකක්. මේකෙන් ඔයාට ඕනම windows operating system එකක [Win 7, Win XP, Win Vista] Administrator, user password කඩන්න පුලුවන්. මේ software එක වැරදි විදිහට පාවිච්චි කරන්න නම් එපා ! එත් අපේ කට්ටියට … Read More
  • මේ මොහොතේ ජීවත් වන්න.අනාගතය අනාගතයට භාර දෙන්න මේ මොහොතේ ජීවත්වීම යනු හෙට දිනක් නැතැයි සිතා ජීවත්වීමයි.එය එසේ වීමටනම් ඔබ මේ ගෙවෙන හැම මොහොතකම වටිනාකම ඔබට දැනිය යුතුයි. ඔබ කරන සෑම ක්‍රියාවක් තුලම ඔබ ඒ තුල ජීවත්විය යුතුයි.එය ඉතා බැරෑරුම් ක්‍රියාවක් වනු ඇත.මන්ද යත් අප… Read More
  • තර්කයක් දිනන්න ඉඟි 7 ක් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ අපි එදිනෙද ජීවිතයේ යහළුවන් හා මුහුණ පාන තර්කයන් දිනන්න ඉඟි 7 ක්. ඔබ තර්කයක් දිනනවානම් එය දිනිය යුත්තේ ඔබේ යහළුවා සමග පමණක් නොව ඔබ එම තර්කය කෙසේ හෝ තම හිත තුලම දින ගත යුතුයි.එසේනම් අපි … Read More
  • Unlimited web traffic ගන්නේ මෙහෙමයි ඔයාල දන්නවා ඇති web site එකක් උනාම ඒ site එකට visitors ලා ගෙන්න ගන්න ඕනේ එකට ඉතින් හොද content එකෙක් අපේ website එකේ තියෙන්න ඕනේ.හොද content එකත් තිබ්බොත් visitors ලා ගෙන්න ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. … Read More
  • පද්ධති [Systems] පද්ධතියක් යනු එකිනෙක අතර අන්තර්ක්‍රියාකාරිත්වයකින් යුතුව හැසිරෙන යම් නිශ්චිත අරමුණක් ඉටු කරගැනීම සදහා ක්‍රියාකරන්නා වූ සංරචක(element) සමුහයක එකතුවක් ලෙස සරලව හැදින්විය හැකිය. පද්ධතියක් තුල ස්වාධීනව ක්‍රියා කරනු ලබන තව… Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook