Showing posts with label Tech News. Show all posts
Showing posts with label Tech News. Show all posts

Mirosoft සමාගම විසින් ගත්ත වැරදි පියවරක් ලෙස windows 8 හදුන්වන්න පුළුවන් කියලා බොහෝ තාක්ෂණික වාර්තාකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ windows 8 වෙනුවට මිනිසුන් අවුරුදු 20 ක් තිස්සේ පුරුදු වී සිටි ආකාරයේ  desktop interface එකක් ලබාදුන්නානම්, එය භාවිතා කරන්නන්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි.


පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගනු පිණීස flash  drive යොදා ගන්නා විට මතු වෙන අපහසුතා කිපයක්ම තිබේ. Flash  drive එක නියමිත slot එකට සම්බන්ද කළ යුතු විම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපාංගයක් වීම (data stick වලට සාපේක්ෂව‍) හා දැනට සොයාගෙන ඇති badUSB නමැති දෝෂය යනාදීයයි. මේ අපහසුතා මග හරවගෙන පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් ඉන්දියාවේ Aditi Singh සමග Parag Anand යන දෙදෙනා නිපදවා තිබේ. එය ඩේටාස්ටිකීස් (dataSTICKIES)ලෙස හැදින්වෙයි. 

dataSTICKIES හරියට විවිධ සටහන් ලියා මතක් වෙන්නට පෙනෙන තැනක අලවා තබන කඩදාසි තීරු (sticky notes) මෙන් සැහැල්ලු ඒවාය. එහෙත් ඒ හැම තිරුවක්ම ඉලෙක්ට්‍රෝනික් උපාංගයකි. එය තනා තිබෙන්නේ අවාරණ (protective layer) දෙකකට මැදි කළ ග්රැෆින් තට්ටුවක් (graphene layer) යොදා ගෙනය. 


ග්රැෆින් යනු වානේ මෙන් සිය ගුණයක් ශක්තිමත් පරමාණුවක මට්‌ටම දක්වා තුනී කළ හැකි, කෘතිම රසායන ද්‍රව්‍යයකි. සියුම් ග්රුෆින් තට්ටුවක දත්ත විශාල ප්‍රමාණයක් රදවා තබන්නට පුළුවන. මෙම ඩේටාස්කිට්ස්  පටියක කෙළවර සන්නායක තට්ටුව (conductive layer) තිබේ.

මෙම තීරුවක 32GB දක්වා තොරතුරු රැදවිය හැක. තොරතුරු රැදවූ මෙවැනි තීරුවක් එහි ඇති මැලියම් මගින් යම් තැනක  ඇලවූ විට, flash drive එකක් usb port එකට සම්බන්ධ කළ විටදී මෙන් දත්ත හුවමාරු  කළ හැක. ඒ අතරම මෙවැනි dataSTICKIES කිහිපයක් එකිනෙකට ඇලවීම මගින් එහි ධාරිතාවයද වැඩි කර ගත හැකිය.

මෙම dataSTICKIES එකකින් දත්ත හුවමාරු කළ හැකි විශේෂ ස්තරයක්ද (ODTS – Optical data tansfer surface) තනා තිබේ. එය පාරදෘශ්‍යය. ස්ටිකරයක් මෙන් පරිගණක මොනිටරයේ, මොනිටරය වටා ඇති පෙදෙසේ, smartphoneයේ යනාදී ඕනෑ තැනක එය අලවා විදුලි සම්බන්ධය ලබා දිය හැක. දැන් මේ ODTS එක මත අලවන data stick එකෙහි ඇති දත්ත පරිගණකය හෝ වෙනත් දත්ත භාවිතා කෙරෙන උපකරණයක් වෙත ලබා ගන්නට පුළුවනි.



තුනී ප්ලාස්ටික් තීරුවක් සේ පෙනෙන data sticky, විවිධ පැහැයෙන් නිමැවීය හැක. එසේ ම එහි මතුපිට ඕනෑ දෙයක් ලියා තබන්නට පුළුවන. එනිසා ප්‍රමුඛතාව අනුව note තබාන්නක් මෙන් sticky note වල ඇති තොරතුරු හදුනාගන්නට නම් දිය හැක. එසේම මෙම note ගණනාවක් අට්ටියක් සේ ලග තබා ගන්නට පුළුවනි. හරියට flash drive 100ක් 200ක් ලග තබා ගත්විට මෙන් ඉන් ප්‍රයෝජන ගන්නට පුළුවන. මෙම data stickies තාක්ෂණය සම්පුර්ණයෙන්ම අත්හදා බලා හමාරය. එහි ප්‍රයෝගික දෝෂ නැත. වානිජ වශයෙන් නිෂ්පාදනය කරන විට flash drive වලට වඩා ඉතා අඩු මිලට ලබාදිය හැක.

තවත් විස්තර දැන ගැනීමට : dataSTICKIES Web Site




ඔයාල දැනට YouTube Channel  එකක් කරගෙන යනවනම් ඒකට අනිවාරෙන්ම Subscribers ලා ඕනේ. එක කරගන්න ටිකක් අමාරුයි. එක හින්ද මම අද ඔයාලට දෙන්න යන්නේ නියම Service එකක්. 

ඔයාලගේ Channel එක ඉක්මනටම ජනප්‍රිය කරගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි.

අපිට ඔයාලගේ Channel එකේ URL  එක දෙන්න

පැය 48ක් ඇතුලත Subscribersලා  150 හෝ ඊට වැඩි ගණනක් අපි add කරලා දෙනවා

හැබැයි අපි ADD කරන්නේ ලංකාවේ අයනම් නෙමෙයි. ගොඩක් අය එක එක රටවල්වල අය.

මෙම සේවාව සදහා අපි RS 850 වගේ සුළු මුදලක් අයකරනවා. මෙය අය කරන්නේ අපි මේ සදහා වැය කරන කාලයට සහ මහන්සියටයි.

අපිට ඔයාලගේ Channel එකට Subscribers ලා add කරන්න බැරි වුනොත් අනිවාරෙන්ම මුදල් ආපසු දෙනවා.


               වැඩි විස්තර සදහා අමතන්න - 0787275818                 








             

     ඔන්න අද කට්ටියට සිංහල සිනමාවේ මේ වකවානුවේ තිරගත වෙන සිංහල සිනමාපට අතුරින් පෙරමුණේ පසුවන සුපිරිම චිත්‍රපටයක් නම් කරන්න කිව්වොත් මෙන්න අද ඉදන් ඔබට පුලුවන්. ඒ තමා ඔබ කවුරුත් දන්න කොස්තාපල් පුඤ්ඤසෝම. ඔන්න අද අපි ඒ සිනමා පටය තමා දෙන්න හදන්නේ. හිනා කලා මැරෙන්න පුලුවන් චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි. එහෙනම් මෙන්න පමා නොවී බලන්නකෝ කතාව..

අද මම ඔයාලට වෙනදාට වඩා වෙනස් තොරතුරු ටිකක් ගැන තමා කියන්න යන්නේ. ඒ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන ගැන විස්තර ටිකක්. සමහර අයට හිතෙන්නත් පුළුවන් ඇත්තටම මෙහෙම තැන් ලෝකේ තියනවද කියලත්, මොකද මේ ස්ථාන ඒ තරමටම ලස්සනයි.




Google වෙතින් add කරපු අලුත්ම දෙයක් තමයි මේ submarine view එක. මේ දවස්වල Google street view එකට අලුතින් views එකතු කරන යනවා. ඒ අතරතුරේදී හම්බුන දෙයක් තමයි මේක.



දළ වශයෙන් ජුලි මාසයේ ලෝකයේ පුද්ගලයින් 7 දෙනෙකු ගතහොත් ඉන් 1 කෙනෙක් අනිවාරෙන්ම Google සමාගමේ කුමන හෝ සම්පතක් භාවිතා කර තිබෙනවා. Google සමාගම ඒ මාසය තුලම බිලියන 1.2ක Unique visitors(අනන්‍ය බැලීම්) ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට සමත් වී තිබෙනවා.


Statista දත්තවලට අනුව පහත දක්වා ඇත්තේ අන්තර්ජාලයේ වැඩියෙන්ම පිරිසක් යන එන Company 10 යයි.මෙය පෙළ ගස්වා ඇත්තේ මසකට වැඩියෙන්ම Unique visitors ලැබෙන වෙබ් පිටු ආශ්‍රීතවයි.






ඔබටත් මොනවාහරි කියන්න ඇති…..පහතින් comment එකක් දාන්න !



Google සමාගම මේ දවස්වල විශේෂ කතා බහකට ලක් වෙලා තියෙනව මොකද කිව්වොත් ඒගොල්ලොන්ගේ ලොකු barge එකක් මේ දවස්වල නවත්තල තියෙනව San Francisco නැව් තටාන්ගයේ.මේ වනවිට ගොඩාක් ඔපදූප කාරයෝ මේ නැව ගැන නොයෙක් කතා කියනව.සමහරු කියනව මේක google එකට patent එකක් තියෙන පාවෙන data center එකක් කියලා.ඒවුනත් CNET එකෙන්නම් කියන්නේ වෙනස්ම කතන්දරයක්.
CBS news සේවයට අනුව මේක කිසිසේත්ම data center එකක් කියන කතා බැහැර කරනවා. Google සමාගමට අනුව ඒගොල්ලෝ කියන්නේ මේක ඔවුන්ගේ නිෂ්පාදන බෙදා විකුණන අලෙවි මධ්‍යස්ථානයයක් කියල.

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook