Showing posts with label Wordpress. Show all posts
Showing posts with label Wordpress. Show all posts
8:04 PM
Look Movies
Wordpress

මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ කියල wordpress site එකක් host කරන්නේ කොහොමද කියල.මම මේක ඉතා සරල සිංහලෙන් ඔයාලට කියල දෙන්නම්.ඊට කලින් මම කියනම් මම කරන්න යන වැඩ ටික පිළිවලින්. එතකොට ඔයාලට මම කරන්න යන දේ ගැන දළ අදහසක් ගන්න පුළුවන්.
11:55 PM
Look Movies
Wordpress
ඔයාල දන්නවද ඔයාලගේ computer එක use කරලා ඔයාලට පුළුවන් wordpress site එකක් හදන්න.එකට අපි කියන්නේ localhost එකක් කියල. ඉතින් අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ wordpress site එකක් wamp server එකක run කරන්නේ කොහොමද කියල. ඔක්කොටම කලින් ඔයාලට wamp server එක download කරන්න වෙන්ව එකට ඔයාල මෙන්න මේ site(go to site) එකට ගිහින් ඔයාලගේ machine එකට හරියන 32 bit හරි 64 bit Version එක download කරගන්න. හරි සමහර ය තවත් දන්නේ නැතුව ඇති මොකක්ද මේ wamp server එක කියන්නේ කියල එක හින්ද මම ඔක්කොටම කලින් ඔයාලට කියල දෙන්නම් wamp server එකක් කියන්නේ මොකක්ද කියල.
Subscribe to:
Posts (Atom)


