Showing posts with label Phone Tricks. Show all posts
Showing posts with label Phone Tricks. Show all posts


මම අද මේ ලිපියෙන් අපේ බ්ලොග් එකට එන හැමෝටම මේ දවස්වල ජනප්‍රිය Free Android games 10ක් තමයි දාල තියෙන්නේ. ඔයාල කැමති Game එකක් තෝරාගෙන ඒවා App Store එකෙන් Download කරගන්න.

              නීරෝගීව දිවි ගෙවිම අපගේ පැතුමයි. එහෙත් නොසිතා අප විසින් කරන දේවල් නිසා අපේ සෞඛ්‍ය තත්වය අඩපණ වෙයි. අද කියන්න යන්නේ Call ගන්නා විට දුරකතනය නිවැරදිව භාවිතා කරන අකාරය ගැනයි. මේක අපේ ගොඩක් මල් කඩන අයටනම් වැදගත් වෙයි.
     A Guide To The Next iPhone   

                    ලොව හොදම smartphone එක ලෙස සැලකෙන Apple iPhone මෙවර අලුත්ම model දෙකකින් වෙළදපොළට නිකුත් වී තිබේ. Apple සමාගම මෙවැනි දෙයක් කරනු ලැබුවේ ප්‍රථම වරටය. එකක් උසස් ගුණාංග සහිත iPhone 5S ය. අනෙක කලින්ට වඩා උසස් ගුණාංග ඇතත් 5S ට වඩා අඩු ගුණාංග ඇති iPhone 5C වේ.



නොමිලේ sms යවන්න පුළුවන් විදියක් තමා මේ අද කියන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන් නැති අයට තමා මේ කියන්නේ. මේ site එක හරහා ඕනෑම වෙලාවක ලෝකයේ ඕනෑම රටකට  ඕන තරම් free sms යවන්න පුළුවන්. try කරලම බලන්නකෝ කොහොමද කියල.


ඔයා අලුතෙන් Android phone එකක් Tab එකක් ගන්න ඉන්නවද ? නැත්තම් ඔයාලග තියෙන Android Device එකේ තත්වය කොහොමද කියලා බලා ගන්න හොදම විදිය තාම මේ :)

මේ සදහා මෙහි ඇති codes ගහලා බලන්න ===>> Click Here



How can you know if your cell/mobile phone is fake? In which country was it manufactured? This is a way how to find it.

                                                 


SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook