English වචන ගත්තහම අපි සමහර වචන වල තේරුමදන්නේ නෑ. එතකොට අපි කරන්නේ ඒ වචනේ තේරුම dictionary එකකින් බලන එක. එකට කාලය යනවා වැඩි වගේම අපිටත් එපා වෙනවා. මේ post එකෙන් කියන්නේ ඔයාගේ web browser එකේ english වචන ලගට mouse pointer එක අරන් ගියාම ඒ වචනේ සිංහල තේරුම ගන්න විදිහ ගැන.

සමහර අයනම් මේ වැඩේ ගැන දන්නවා ඇති. එත් ගොඩක් අය මගෙන් මේ ගැන අහපු නිසා තමා මෙහෙම පොස්ට් එකක් ලිව්වේ. හොදයි අපි එහෙනම් වැඩේට බහිමුකො.

මුලින්ම කියන්න ඕන මේක පරණ google chrome එකටයි, firefox එකටයි වැඩ කරන්නේ නැතිවෙයි. ඒ නිසා මෙතනින් ගිහින් අලුත් එක ගන්න.
Google Chrome

Mozilla Firefox

ඔය වැඩේ හරි ගියාට පස්සේ අපි මුලින්ම බලමු chrome එකට මේ dictionary එක දාන විදිහ.



වැඩි දෙයක් නෑ. පහළින් දීලා තියන extension දෙකෙන් ඕන එකක් download කරලා install කරගන්න. දැන් browser එක close කරලා ආයේ open කරගෙන english වචනයක් ගාවින් pointer එක තියලා බැලුවහම එකේ සිංහල තේරුම පෙනෙයි.



දැන් අපි බලමු මේ dictionary firefox වලට වලට දාන විදිහ.


එකත් කරන්න තියෙන්නේ අර විදිහටමයි. පහළින් දීලා තියන extension එක download කරලා install කරගන්න. දැන් browser එක close කරලා ආයේ open කරගෙන english වචනයක් ගාවින් pointer එක තියලා බැලුවහම එකේ සිංහල තේරුම පෙනෙයි.



Screen Shot ගන්න Screen එක Video කරන්න නියම Software එකක් ගන්න මෙතනින් යන්න.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ මියුසික් ප්ලේයරය download කරගන්න මෙතනින් 

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook