Showing posts with label Games. Show all posts
Showing posts with label Games. Show all posts
7:20 PM
Look Movies
Games
The Game is Pretty Amazing. It only Takes 26mb to download. But keep in mind that this is more worth for 26mb. If you think this as a time waste just leave it but gamers wouldn't leave this.
10:59 AM
Look Movies
Games
ගොඩක් දවසකින් ඔයාලට Game එකක් දෙන්න බැරි උන හින්ද මම අද ඔයාලට පොඩි Game එකක් අරගෙන ආවා. Game එක Car Racing Game එකක්. ඒවුනත් මේක Normal Game එකක් වගේ Car එක්ක Race යන්න නෙමෙයි තියෙන්නේ. අපිට දීල තියෙන්නේ Police Car එකක්. මෙන්න මේ Police Car එකෙන් තමයි නගරය තුල වෙන අපරාද අපිට අල්ලන්න තියෙන්නේ. වැඩි විස්තර ඕනේ නෑනේ ගහලම බලන්නකෝ.
1:49 AM
Look Movies
Games
කාලෙකින් අද මම ඔයාලට දෙන්න යන්නේ නියම Helicopter game එකක්. 66mb තියෙනවා වුනත් game එකනම් සුපිරි. Graphics එහෙම කිසිම අවුලක් නැ. මේ game එක ගහන එක ලේසිත් නැ. ඔයාල ගහලම බලන්කො.
9:02 PM
Look Movies
Games
මේක පොඩි උනාට නියම game එකක්. හරියටම කිව්වොත් මේකේ NFSMW හා GTA games වල වගේ town එකක තමයි game එක ගහන්න තියෙන්නේ. නිකන් town එකේ car එකෙන් මිනිස්සු හැප්පුනාම පොලිසියෙන් පන්නන සීන්, car modify හැමදෙයක්ම මේකේ තියෙනව. මේකට වැඩිය VGA/RAM බලන්නේ නෑ. ඒවුනත් VGA වැඩිවෙන තරමට game එකේ quality එකත් වැඩි වෙනවා. පහත ලින්ක් එකෙන් download කරගෙන ගහලම බලන්න.
Subscribe to:
Posts (Atom)






