කාලෙකින් අද මම ඔයාලට දෙන්න යන්නේ නියම Helicopter game එකක්. 66mb තියෙනවා වුනත් game එකනම් සුපිරි. Graphics එහෙම කිසිම අවුලක් නැ. මේ game එක ගහන එක ලේසිත් නැ. ඔයාල ගහලම බලන්කො.
[26mb] වලට පට්ට Car racing game එකක් ඕනෙනම් download කරගන්න..
Look Movies
Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න