අපි අන්තර්ජාලය භාවිතා කිරීම සදහා අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ලබාදෙන packages තමා භාවිතා කරන්නේ. එසේ ලබාගන්නා packages වලට නියමිත mb/gb ගණනක් තියනවා. සමහර විට අපි දන්නෙම නැතිව package එක ඉවර වෙනවා, ඉවර උනාට පස්සේ භාවිතා කරන mb වලට වැඩිපුර සල්ලිත් කැපෙනවා නැත්තම් connection  එක slow වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙන් නැතිවෙන්න අපේ usage එක හරියට දැනගන්න වෙනවා (monitoring). එකට හරියන free software වගයක් ඔයාලට දෙන්න තමා හදන්නේ.


Mirosoft සමාගම විසින් ගත්ත වැරදි පියවරක් ලෙස windows 8 හදුන්වන්න පුළුවන් කියලා බොහෝ තාක්ෂණික වාර්තාකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ windows 8 වෙනුවට මිනිසුන් අවුරුදු 20 ක් තිස්සේ පුරුදු වී සිටි ආකාරයේ  desktop interface එකක් ලබාදුන්නානම්, එය භාවිතා කරන්නන්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි.


පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගනු පිණීස flash  drive යොදා ගන්නා විට මතු වෙන අපහසුතා කිපයක්ම තිබේ. Flash  drive එක නියමිත slot එකට සම්බන්ද කළ යුතු විම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපාංගයක් වීම (data stick වලට සාපේක්ෂව‍) හා දැනට සොයාගෙන ඇති badUSB නමැති දෝෂය යනාදීයයි. මේ අපහසුතා මග හරවගෙන පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් ඉන්දියාවේ Aditi Singh සමග Parag Anand යන දෙදෙනා නිපදවා තිබේ. එය ඩේටාස්ටිකීස් (dataSTICKIES)ලෙස හැදින්වෙයි. 

dataSTICKIES හරියට විවිධ සටහන් ලියා මතක් වෙන්නට පෙනෙන තැනක අලවා තබන කඩදාසි තීරු (sticky notes) මෙන් සැහැල්ලු ඒවාය. එහෙත් ඒ හැම තිරුවක්ම ඉලෙක්ට්‍රෝනික් උපාංගයකි. එය තනා තිබෙන්නේ අවාරණ (protective layer) දෙකකට මැදි කළ ග්රැෆින් තට්ටුවක් (graphene layer) යොදා ගෙනය. 


ග්රැෆින් යනු වානේ මෙන් සිය ගුණයක් ශක්තිමත් පරමාණුවක මට්‌ටම දක්වා තුනී කළ හැකි, කෘතිම රසායන ද්‍රව්‍යයකි. සියුම් ග්රුෆින් තට්ටුවක දත්ත විශාල ප්‍රමාණයක් රදවා තබන්නට පුළුවන. මෙම ඩේටාස්කිට්ස්  පටියක කෙළවර සන්නායක තට්ටුව (conductive layer) තිබේ.

මෙම තීරුවක 32GB දක්වා තොරතුරු රැදවිය හැක. තොරතුරු රැදවූ මෙවැනි තීරුවක් එහි ඇති මැලියම් මගින් යම් තැනක  ඇලවූ විට, flash drive එකක් usb port එකට සම්බන්ධ කළ විටදී මෙන් දත්ත හුවමාරු  කළ හැක. ඒ අතරම මෙවැනි dataSTICKIES කිහිපයක් එකිනෙකට ඇලවීම මගින් එහි ධාරිතාවයද වැඩි කර ගත හැකිය.

මෙම dataSTICKIES එකකින් දත්ත හුවමාරු කළ හැකි විශේෂ ස්තරයක්ද (ODTS – Optical data tansfer surface) තනා තිබේ. එය පාරදෘශ්‍යය. ස්ටිකරයක් මෙන් පරිගණක මොනිටරයේ, මොනිටරය වටා ඇති පෙදෙසේ, smartphoneයේ යනාදී ඕනෑ තැනක එය අලවා විදුලි සම්බන්ධය ලබා දිය හැක. දැන් මේ ODTS එක මත අලවන data stick එකෙහි ඇති දත්ත පරිගණකය හෝ වෙනත් දත්ත භාවිතා කෙරෙන උපකරණයක් වෙත ලබා ගන්නට පුළුවනි.



තුනී ප්ලාස්ටික් තීරුවක් සේ පෙනෙන data sticky, විවිධ පැහැයෙන් නිමැවීය හැක. එසේ ම එහි මතුපිට ඕනෑ දෙයක් ලියා තබන්නට පුළුවන. එනිසා ප්‍රමුඛතාව අනුව note තබාන්නක් මෙන් sticky note වල ඇති තොරතුරු හදුනාගන්නට නම් දිය හැක. එසේම මෙම note ගණනාවක් අට්ටියක් සේ ලග තබා ගන්නට පුළුවනි. හරියට flash drive 100ක් 200ක් ලග තබා ගත්විට මෙන් ඉන් ප්‍රයෝජන ගන්නට පුළුවන. මෙම data stickies තාක්ෂණය සම්පුර්ණයෙන්ම අත්හදා බලා හමාරය. එහි ප්‍රයෝගික දෝෂ නැත. වානිජ වශයෙන් නිෂ්පාදනය කරන විට flash drive වලට වඩා ඉතා අඩු මිලට ලබාදිය හැක.

තවත් විස්තර දැන ගැනීමට : dataSTICKIES Web Site




ගොඩක් අය අන්තර්ජාලයේ නිතරම සොයන දෙයක් තමයි Sinhala English Dictionary එකක්. එක නිසා අපි අද ඔයාලට වටින ලිපියක් ලියන්න හිතුවා. මේ ලිපියෙන් අපි දැනට ලංකාවේ තියෙන Sinhala English Dictionary ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම තමයි Sinhala English Dictionary Firefox addons/Chrome extensions තියෙනවනම් අපි ඒ පිළිබඳවත් ඔයාලව දැනුවත් කරනවා එම නිසා දිගටම ලිපිය කියවන්න.



Windows 8 වලට කලින් ආ සෑම windows මෙහෙයුම් පද්ධතියකම start menu එකක් තිබිණි. එමනිසා කවුරුත් මේ start menu එකට ඇබ්බැහි වූ අයයි. එනිසා start menu එක නැති windows 8 මෙහෙයුම් පද්ධතියේ යම් නුහුරු බවක් මේ අයට දැනේ. Windows 8 මෙහෙයුම් පද්ධතියට start menu එකක් එක් කර ගන්නටම විවිධ වැඩසටහන් සකසනු ලැබුවේ මේ නිසාමය.


FAT මාදිලියේ ඇති hard drive එකක් හෝ pen drive එකක් NTFS ආකාරයට පරිවර්තනය කිරීමට අවශ්‍ය වූ විට, එය format කර පරිවර්තනය කළ යුතුය. එමගින් එහි ඇති data නැති වේ. නමුත් මෙම ක්‍රමය මගින් එසේ data නැති වන්නේ නැත.


පරිගණකයෙන් යම් වැඩක් කරන විට එහි විවිධ පියවර පරිගණක තිරයෙන් පෙන්වන ආකාරය පසු අවස්ථාවක බලා ගන්නට හෝ වෙනත් අයෙකුට පෙන්වන්නට අවශ්‍යනම් ඒවා save කර ගැනීමට විශේෂ ක්‍රමයක් තිබේ. එනම් screen image ලබා ගැනීම හෝ වැඩ කළ කාලය පුරා ක්‍රියාත්මක වූ video එකක් ලබාගැනීමය. 


පරිගණකයෙන් දිගින් දිගටම වැඩ කරන විට වින්ඩෝස් රෙජිස්ට්‍රියේ නියමිත පිළිවෙල වෙනස් වන්නට පුළුවන්. එසේම මෙහෙයුම් පද්ධතියේ තවකාලිකව ෆයිල් රැස්වීම මෙන්ම web browser වල අනවශ්‍ය මෙන්ම තාවකාලික ෆයිල් රැස් වන්නත් පුළුවන්. මේ නිසා කාලයත් සමග පරිගණකයේ වේගය අඩු වෙයි.


මම අද මේ ලිපියෙන් අපේ බ්ලොග් එකට එන හැමෝටම මේ දවස්වල ජනප්‍රිය Free Android games 10ක් තමයි දාල තියෙන්නේ. ඔයාල කැමති Game එකක් තෝරාගෙන ඒවා App Store එකෙන් Download කරගන්න.
Hard disk, pen drive, memory chip වැනි මතක උපාංග වල එහි සටහන්ව ඇති මතක ධාරිතාවයට වඩා අඩු ධාරිතාවක් තමා අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ. 4GB නම් 3.73GB, 40GB නම් 37.2GB, 500GB නම් 465.6GB සහ 1TB නම් 931.3GB වශයෙන් තමා අපිට ප්‍රයෝජනයට ගැනීමට හැකි වන්නේ.

Web browser එකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන නොයෙකුත් වර්ගයේ malware වැඩසටහන් දැන් පැතිරෙමින් තිබේ. Browser hijacker කියා හදුන්වන්නේ මේවායි. නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් software download කරන විට හෝ update කරන විට මෙම browser hijacker වැඩසටහන් web browser එක සමග බැදේ.


ඔයාගේ Best Score එක comment කරලා කට්ටියට challenge කරන්න..

HOW TO PLAY: Use your arrow keys to move the tiles. When two tiles with the same number touch, they merge into one!
Create 2048 number to win the game.



ඔයාල දැනට YouTube Channel  එකක් කරගෙන යනවනම් ඒකට අනිවාරෙන්ම Subscribers ලා ඕනේ. එක කරගන්න ටිකක් අමාරුයි. එක හින්ද මම අද ඔයාලට දෙන්න යන්නේ නියම Service එකක්. 

ඔයාලගේ Channel එක ඉක්මනටම ජනප්‍රිය කරගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි.

අපිට ඔයාලගේ Channel එකේ URL  එක දෙන්න

පැය 48ක් ඇතුලත Subscribersලා  150 හෝ ඊට වැඩි ගණනක් අපි add කරලා දෙනවා

හැබැයි අපි ADD කරන්නේ ලංකාවේ අයනම් නෙමෙයි. ගොඩක් අය එක එක රටවල්වල අය.

මෙම සේවාව සදහා අපි RS 850 වගේ සුළු මුදලක් අයකරනවා. මෙය අය කරන්නේ අපි මේ සදහා වැය කරන කාලයට සහ මහන්සියටයි.

අපිට ඔයාලගේ Channel එකට Subscribers ලා add කරන්න බැරි වුනොත් අනිවාරෙන්ම මුදල් ආපසු දෙනවා.


               වැඩි විස්තර සදහා අමතන්න - 0787275818                 








             

     ඔන්න අද කට්ටියට සිංහල සිනමාවේ මේ වකවානුවේ තිරගත වෙන සිංහල සිනමාපට අතුරින් පෙරමුණේ පසුවන සුපිරිම චිත්‍රපටයක් නම් කරන්න කිව්වොත් මෙන්න අද ඉදන් ඔබට පුලුවන්. ඒ තමා ඔබ කවුරුත් දන්න කොස්තාපල් පුඤ්ඤසෝම. ඔන්න අද අපි ඒ සිනමා පටය තමා දෙන්න හදන්නේ. හිනා කලා මැරෙන්න පුලුවන් චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි. එහෙනම් මෙන්න පමා නොවී බලන්නකෝ කතාව..

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook