මේක පොඩි උනාට නියම game එකක්. හරියටම කිව්වොත් මේකේ NFSMW හා GTA games වල වගේ town එකක තමයි game එක ගහන්න තියෙන්නේ. නිකන් town එකේ car එකෙන් මිනිස්සු හැප්පුනාම පොලිසියෙන් පන්නන සීන්, car modify හැමදෙයක්ම මේකේ තියෙනව. මේකට වැඩිය VGA/RAM බලන්නේ නෑ. ඒවුනත් VGA වැඩිවෙන තරමට game එකේ quality එකත් වැඩි වෙනවා. පහත ලින්ක් එකෙන් download කරගෙන ගහලම බලන්න.




................ DOWNLOAD කරගන්න................


කැමතිනම් game එකේ video එකකුත් බලලා හොදනම් download කර ගන්නකෝ.. Video එකේනම් quality එක පොඩ්ඩක් අඩුයි.




Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

  • මේ දිනවල ජනප්‍රිය නියම | Android Free Games මම අද මේ ලිපියෙන් අපේ බ්ලොග් එකට එන හැමෝටම මේ දවස්වල ජනප්‍රිය Free Android games 10ක් තමයි දාල තියෙන්නේ. ඔයාල කැමති Game එකක් තෝරාගෙන ඒවා App Store එකෙන් Download කරගන්න. Asphalt 8 : Airborne Dump ways to d… Read More
  • [66mb] Helic | Helicopter Arcade game එකක් | කාලෙකින් අද මම ඔයාලට දෙන්න යන්නේ නියම Helicopter game එකක්. 66mb තියෙනවා වුනත් game එකනම් සුපිරි. Graphics එහෙම කිසිම අවුලක් නැ. මේ game එක ගහන එක ලේසිත් නැ. ඔයාල ගහලම බලන්කො.          … Read More
  • [26mb] Super Car Racing for 26mb The Game is Pretty Amazing. It only Takes 26mb to download. But keep in mind that this is more worth for 26mb. If you think  this as a time waste just leave it but gamers wouldn't leave this.     … Read More
  • 2048 Game | පුලුවන්නම් දිනන්න. ඔයාගේ Best Score එක comment කරලා කට්ටියට challenge කරන්න.. HOW TO PLAY: Use your arrow keys to move the tiles. When two tiles with the same number touch, they merge into one! Create 2048 number to w… Read More
  • [26mb] වලට පට්ට Car racing game එකක් මේක පොඩි උනාට නියම game එකක්. හරියටම කිව්වොත් මේකේ NFSMW හා GTA games වල වගේ town එකක තමයි game එක ගහන්න තියෙන්නේ. නිකන් town එකේ car එකෙන් මිනිස්සු හැප්පුනාම පොලිසියෙන් පන්නන සීන්, car modify හැමදෙයක්ම මේකේ තියෙනව. මේකට … Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook