Windows 7 තමයි මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චි කරන OS එක. මේ දවස්වල අලුතින්ම Rockstar වලින් release කරපු game එක තමයි GTA 5 කියන්නේ, එක නිසා මම ඔයාලට මේ උණුසුමත් එක්කම Windows 7 වලට set වෙන නියම themes, wallpapers ටිකක් ගෙනාවා. පොඩි පොඩි size වලින් තියෙන්නේ download කරගන්න එච්චර වෙලාවක් යන්නේ නැ. දාගෙනම බලන්නකෝ..

                               1. GTA V Windows Skin Pack (winthemepack.com)



           2. Grand Theft Auto V (GTA 5) Theme (ExpoThemes.com)



3. GTA V Windows 7 Themes (winthemes.com)



4. GTA V Screen Saver (ExpoThemes.com)


5. GTA V Screen Saver (rockstargames.com)



6. GTA V Wallpapers



පරිගණකය පිරිසිදු කර වේගවත් කරන Malwarebytes software එක download කරගන්න මෙතනින් යන්න.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook