ගොඩක් දවසකින් ඔයාලට Game එකක් දෙන්න බැරි උන හින්ද මම අද ඔයාලට පොඩි Game එකක් අරගෙන ආවා. Game එක Car Racing Game එකක්. ඒවුනත් මේක Normal Game එකක් වගේ Car එක්ක Race යන්න නෙමෙයි තියෙන්නේ. අපිට දීල තියෙන්නේ Police Car එකක්. මෙන්න මේ Police  Car එකෙන් තමයි නගරය තුල වෙන අපරාද අපිට අල්ලන්න තියෙන්නේ. වැඩි විස්තර ඕනේ නෑනේ ගහලම බලන්නකෝ.



(මෙය 2mb Setup File එකකි. මෙම Setup File එක Download කර ගැනීමෙන් පසු Game එකට අදාල Files Automatically Download වේ.)




[26mb] වලට පට්ට Car racing game එකක් download කරගන්න මෙතනින් යන්න.

[66mb] Helic | Helicopter Arcade game එකක් download කරගන්න මෙතනින් යන්න.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook