Youtube එකේ අපිට ඕන කරන ගොඩක් video තියනවා. Video download කරද්දී mb ගොඩකුත් කපෙනවනේ, ඒත් mp3 download කරද්දී කැපෙන mb ගානත් ගොඩක් අඩුයි. ගොඩක් අය phone එකට එහෙම mp3 සිංදු දාන්න ඕන උනාම video download කරලා mp3 වලට convert කරලා තමා දාන්නේ. දැන් එහෙම කරන්න ඕන නෑ. Download කරන්න කලින්ම mp3 කර ගන්න පුලුවන්. 

        වැඩි දෙයක් කරන්න නෑ, මම දීලා තියන site එකට ගිහින් ඕන සිංදුවේ URL එක දීලා 'Convert To Mp3' click කරන්න. ටික වෙලාවකින් convert වෙලා ඉවර වෙනවා. ඊටපස්සේ download කර ගන්න තමා තියෙන්නේ.

මෙතනින් site එකට යන්න 

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook