මම අද ඔයාලට කියල දෙන්න යන්නේ අපි එදිනෙද ජීවිතයේ යහළුවන් හා මුහුණ පාන තර්කයන් දිනන්න ඉඟි 7 ක්. ඔබ තර්කයක් දිනනවානම් එය දිනිය යුත්තේ ඔබේ යහළුවා සමග පමණක් නොව ඔබ එම තර්කය කෙසේ හෝ තම හිත තුලම දින ගත යුතුයි.එසේනම් අපි දැන් බලමු මේ ඉඟි 7 මොනවාද කියල.



1.ඔබගේ අරමුණ හිසේ තබාගන්න

ඔබ මුලින්ම කල යුත්තේ ඔබගේ අරමුණ හිසේ තබා ගැනීමයි. ඉන් පසු තමන් කල්පනා කරයුත්තේ මම කලයුත්තේ ප්‍රතිවාදියාගේ තර්කය වෙනස් කිරීමද නෙත්හොත් ඔහු හා රණ්ඩු කිරීමද යන්නයි. එම නිසා හැමවිටම තමන්ගේ ඉවසීම පාවිච්චි කරන්න.

2.හොදින් ඇහුන්කන් දෙන්න

හොදින් ඇහුන්කන් දෙන්න දෙවනුවත් හොදින් ඇහුන්කන් දෙන්න ඔහු කියන දේවල්වලින් තමන්ට කොහෙන්හෝ වාසියක් අත්වීමට ඇත. ඔහුව කුමන හෝ ආකාරයකින් මානසිකව වට්ටන්න තමන්ට හසුවන න උපරිම පල ප්‍රයජෝනය ලබා ගන්න ඉන් පසු ඔහුට කතා කරන්නට එදා නොදීම ඔබගේ තර්කය ඉදිරිපත් කරන්න.ප්‍රතිවාදියාගේ දුර්වලතාවය ඔඅබ්ගේ වාසියට හරවා ගෙනිමෙන් ඔහුගේ මනිසිකත්ව බිදීමට ඔබට හෙකිවනු ඇත.

3.ඔහුට ප්‍රශ්න ඉදිරිපත් කරන්න

ඔහු කතා කරනවිට ඔබ ප්‍රශ්න නගන්න. ඔබ ප්‍රශ්න ඇසිය යුත්තේ ඔහුව ටික වෙලාවකට ඔහු  කතා කරන දේ වෙනතකට යැවීමටයි. ඔහු කතා කරන දෙයින් තමාට අවාසියක් සිතුවෙනවා යැයි ඔබට සිතුනු විට ඔබ ඉක්මනටම ප්‍රශ්න අසන්න එයින් ඔබට ඔහුව කලබල කිරීමට පුළුවනි.

4.ඔබව පාලනය කරගන්න.

කිසිවිටකත් තමන්ගේ මානසිකත්ව ඔහුට බිදදෙමීමට ඉඩ නොතබන්න හැමවිටම තමාව පාලනය කරගැනීමට උත්සාහ ගන්න කිසිවිටකවත් කලබ වීමට උත්සාහ නොකරන්න. ඔබ කලබල උවහොත් ඔහු ඉතා ඉක්මනින්ම ඔබගෙන් ප්‍රශ්න අස ඔබව නතු කරගැනීමට උත්සාහ කරි.

5.ඔබගේ කටහඩ අඩු කරගන්න

සාමාන්‍යයෙන් මෙවෙනි අවස්ථාවකදී ඔබ උස් කටහඩකින් කතා කල යුතුයි. එහෙත් ඒ වෙනුවට ඔබ ඔබගේ කටහඩ පාලනයකින් යුක්තව ඉතා මිහිරි කටහඩකින් අනේකව අමතන්න එවිට තව තවත් ඔහු ඔබට සවන් දීමට පෙලෙබෙනු ඇත.

6.සැමවිටම මාතෘකාවේ  රැදෙන්න

ඔබ සැමවිටම ඔබගේ තර්කයේ සිටිමට උත්සාහ ගන්න. ප්‍රතිවාදියා තර්කයෙන් මාතෘකාවෙන් පල යාමට උත්සාහ දරන්නේනම් ඔහුව කෙසේ හෝ යලිත් මාතෘකාවට ඈදා  ගන්න. ඔබට අවාසියක් වෙන වෙලාවකට පමණක් ප්‍රතිවාදියාව මාතෘකාවෙන් ඉවත්කරගැනීමට උත්සාහ ගන්න.එහෙත් ඔබ දෙදෙනාම මාතෘකාවේ රැදී සිටියේ නෙත්නම් එය කාලය කා දැමීමේ තර්ක කිරීමක් වනු ඇත.

7.පුද්ගලික ආරවුල් ආරම්භ වීමට ඉඩ නොතබන්න

සේමවිටම පුත්ගලික ආරවුල් අවුස්සා ගෙනිමෙන් වලකින්න. ප්‍රත්වැඩියා එසේ කිරීමට පෙළබුනොත් ඔබ නැවතත්  ඔහුව නිවෙරදි මාවතට ගෙන යන්න.තමන්ගේ පෞලේ ප්‍රශ්න සහ අනිත් අනවශ්‍ය දේවල් මෙහිදී කතා නොකිරීමට වගබලාගන්න.එම නිසා මම මලින්ම කියූ දේවල් මතක තබාගන්න.ඔබ කලබල වීම යනු ඔබ තරග ගෙනිමි. තරහ ගෙනීම යනු ඔබ අනිකා සමග රණ්ඩු වීමට උත්සාහ කිරීමයි.


Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook