ඔයාල දෙනගන්න අසද අපි අනිත් අයව හිනස්සනේ කොහොමද කියල එහෙනම් ඔයාල දැන් කියවන්නේ එකට හොදම  විදිය කියල දෙන article එකක්.ඔයාට සමහර වෙලාවට හිතෙනවා එති ඔය ඉපදිලා තියෙන්නේ හිනා නහර නෙතුව කියල නෙට්න්ම් ඔයාට අනිත අයව හිනගස්සන හෙකියාවක් නැ කියලත් සමහර වෙලාවට හිතෙනවා ඇති.

හරි දැන් අපි බලමු කොහොමද එක කරන්නේ කියල.

1.ඉස්සෙලාම ඔයාගේ හැකියාව තේරුම් ගන්න



විහිළුව නැත්නම් සිනහව එක පාරටම ඉගනගන්න බැ.ඒක එකිනෙකාට වෙනස් දෙයක්.ඉතින් ඔක්කොටම කලින් මට ඔයාලට කියන්න ඕනේ මේකට ඉවසීම තියෙන්න ඕනේ.සමහර වෙලාවට අපි කරන්න යන ජෝකේ අපිටම ජෝකේ වෙනවා එකට හේතුව තමයි ඔයාට ඒ ජෝක්  එක ගෙලපෙන්නේ නැති එක.සමහරවෙලාවට ඔයා ඔයාම දන්නේ නැතුව තමන් නියම ජෝකේ පොරක් කියල පෙන්නන්න යනවා ඇති. හරි මම දැන් කතාවට බහින්නම්. ඔය යාලුවෝ අතරේ ඉන්නකොට උපරිමයටම යාළුවොත් එක්ක ජෝකේ කරලා ෆන්  එකේ ඉන්න බලන්න.ඒ වෙලාවට ඔයාට තේරුම්ගන්න පුලුවන් ඔයාගෙන් හිට් උන නියම ජෝක් එක මොකක්ද කියල. ගෙදර ගිහිල්ල කල්පනා කරලා බලන්න ඒ ගෙන.මේක තමයි ඔයාගේ humor power එක දෙනගන්න තියෙන නියම විදිය.



2.තොරතුරු එක්රැස් කරගන්න



ඔයාට යාළුවොත් එක්ක නිතරම අලුත් ජෝකේ කරන්න ඕනෙනම් එකට තියෙන හොදම විදිය තමයි වටපිටාවෙන් ඒවා හොයාගන්න එක.මේකට ලංකාවෙනම් තියෙන හොදම විදිය තමයි tv බලන එක.tv එකේ යන teledrama වල හිට්ම ජෝක් ටික අල්ලගන්න. අනිත් විදිය තමයි tv එකේ යන ad වලින් අහුලගන්න වචන, මේ වගේ දේවල්වලින් ඔයාට නියම ජෝක් ටිකක් හොයාගන්න පුළුවන්. තව facebook,නැත්නම් පත්තර වලින් ඔයාට නියම වචන set එකක් හොයාගන්න පුළුවන්. ඔය එතකොට ගොඩේ ගොඩ.



සීතා මං අවා”
“කතා දෙකක් නා හොද බාස්"


3.සංකීර්ණ වෙන්න එපා.


ඔබ අනිත් අයට බලෙන්ම නෙත්නම් අනිත් අයව අපහසුවට පත් කරමින් ජෝක් කරන්න පෙලබෙනවන්ම් එකෙන් ඔබව අනිත් යහළුවන් අතරේ මෝඩ චරිතයක් බවට පත්වෙනවා නිසැකයි. එක නිසා සේමවිටම හෙමදෙනම සතුටුවන අන්දමේ විහිළු කිරීමට උත්සාහ ගන්න. තවත් දෙයක්  කිවයුතුයි, ඔබ සැමවිටම සරා වීමට උත්සහගන්න නැත්නම් ඔබේ කතාව ඇසීමට අනිත් ය රුච්කත්වයක් නොදැක්වයි. එසේ උවහොත් ඔබ එන විට අනිත් යහළුවන් “ඔන්න පම්පෝරි කාරය  එනව “ යැයි කීමට ඉඩ තිබේ. එම නිසා අනිත් ය ඉදිරියේ ඕනෙවට වැඩ කැපිපෙනෙන්නට උත්සාහ නොකරන්න.


4.විහිළු චරිත අද්‍යන කරන්න


සැමවිටම  ඔබ අවට සිටින විහිළු චරිත අද්‍යනය කිරීමට උත්සාහ කරන්න.ඔහු ඔබගේ යහළුවෙක් වීමට පුළුවනි නැතිනම් tv නළුවෙක් වීමට පුළුවනි කෙසේ හෝ ඔහුව අද්‍යනය කරන්න ඔබ ඔහු වීමට උත්සාහ නොකරන්න ඔබ ඔබ වීමට ඔබගේ අනන්‍යතාවයක් ගොඩනගාගැනීමට උත්සාහ කරන්න.


5.වේලාව සෑම දෙයක්ම තීරණය කරයි


ඔබ නියම වෙලාවට ක්‍රියාත්මක වූවෙ නැතිනම්  ඔබ කොපමණ වෙදකරයෙකු වුවත් වෙඩක් නැත.TIMING IS EVERYTHING මෙය මතක තබා ගන්න.අවශ්‍ය මොහොතේ යහළුවන්ව පිනවීමට ඔබට නොහෙකිනම් ඔබේ විහිළුවලින් වෙඩක් නැත. එම නිසා අවශ්‍ය මොහොතේ ක්‍රියාත්මක වන්න.


6.ඔබ ඔබ ගැන අවිශ්වාසය තබන්න එපා


“මුදලාලි ගස්ලබු එහෙම නෙද්ද?


ඔබ කිසිවිටෙකවත් සැලෙන්න එපා. අපේ සීයලාගේ ආච්චිගේ කලේ ජෝක් අපේ කාලෙට හරි වටිනවා එක නිසා පරණ දේවල් නියම වෙලාවට විදින්න අමතක කරන්න එපා.


7.මොලය පාවිච්චි කරන්න


සමහර අවස්ථාවලදී අපට විහිළු අනවශ්‍ය වේ. එම අවස්ථාවලදී ඔබ කලයුත්තේ මොලය පාවිච්චි කර තෙනට සුදුසු අන්දමින් ක්‍රියාත්මක වීමයි. ඔබට ඒ වෙලාවේදී ක්‍රියාත්මක වීමට අවශ්‍යනම් කල යුත්තේ ඒ වෙලාවට සරිලන අන්දමින් ජෝක් එකක් කිරීමයි. එම නිසා ඔබ අන් අය ඉදිරියේ මෝඩයෙකු වීමට ඉඩ නොතබන්න.


ඔන්න එහෙනම් මගේ කතාව ඉවරයි. අසා සිටි ඔබ සෙමට ස්තුතියි!!!




Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook