මේක Screen Shot ගන්න Screen එක Video කරන්න නියම Software එකක්. Timers භාවිතා කරලා වුනත් මේකෙන් වැඩ කරන්න පුළුවන්. විශේෂ වාසිය වෙන්නේ අපි capture කර ගත්ත photos ඒ ගමන්ම edit කර ගන්න පුළුවන් වෙන එක. මේ වගේ තව software ඇති, ඒවගෙන් එකක් තමා මේ.

Crack එකත් එක්කම තමා මේක දෙන්නේ. File එක download කරලා extract කරගෙන software එක install කරාට පස්සේ crack folder එකේ තියන file එක install කරපු තැන paste කරන්න. දැන් වැඩේ හරි, software එකත් activate වෙලා ඉවරයි.

මෙතනින් Download කරගන්න


බලන්නකෝ software එකේ වැඩ කෑලි ටිකක්




Facebook එකේ 'Seen' Message Notification අයින් කරන විදිය දැනගන්න මෙතනින් යන්න.

[26mb] වලට පට්ට Car racing game එකක් ඕනෙනම් මෙතනින් යන්න.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook