ඔයාල දන්නවා ඇති web site එකක් උනාම ඒ site එකට visitors ලා ගෙන්න ගන්න ඕනේ එකට ඉතින් හොද content එකෙක් අපේ website එකේ තියෙන්න ඕනේ.හොද content එකත් තිබ්බොත් visitors ලා ගෙන්න ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි.



ඒවුනත් අපේ සමහර ය ඉන්නව site එක හදපු ගමන් එයාලට traffic ඕනේ අන්න ඒ වගේ අයට තමයි මම මේ article එක ලියන්නේ. මේකට අපි කියන්නේ fake traffic generator කියල. web එකේ ගොඩක් fake traffic generators තියෙනවා ඒවුනත් ගොඩක් ඒවා වැඩ කරන්නේ නැ.









ඇත්තටම fake traffic කියල කියන්නේ real website visitors ලා නෙමෙයි.මේ visitors ලා අපිට එන්නේ parked domains වලින්.

හරි මම වැඩි පම්පොරියක් නැතිව fake traffic දෙන  software එක  ඕගොල්ලන්ට දෙන්නම්

මෙන්න මේ link එකෙන් download  කරගන්න.

මතක තියාගන්න මේ software එක වැඩ කරන්නේ proxy list එකක් දුන්නොත් විතරයි එක හින්ද ඔයාල ඉස්සෙලාම proxy list එකක් download කරගන්න ඕනේ.මම එක proxy list එකක් දාල තියෙනව. එක software එක download කරනකොට එකත් එක්කම හම්බවෙයි.ඒවුනත් මම දීල තියන list එක හැමදාම use කරන්න බෑ එක හින්ද මම කියල දෙන්නම් හැමදාම අලුත් proxy list එකක් download කරන හැටි.

ඇති තරම් proxy download කරගන්න.

ඕනෙතරම් proxy ගන්න පුළුවන් site එකක් මං ඔයාලට දෙන්නම්.

මෙන්න මේ link එකෙන් ඒ site එකට යන්න.

මේ site එකේ හැම තත්පරයකටම අලුත් proxy download වෙනවා. එක හින්ද මේ site එකෙන් කිසි පාඩුවක් ඔයාලට වෙන්න පුළුවන්. ඔය එක list එකක් download කරගෙන එක ටික දවසක් පාවිච්චි කරලා අයෙත් list එකක් download කරගන්න.

මම දැන් ඔයාලට කියල දෙන්නම් මේ site එකෙන් proxy list එකක් download කරගන්නේ කොහොමද කියල

site එකට ගියාට පස්සේ තියෙන පලවෙනි proxy එක click කරන්න. (ඕනේ එකක් click කරට කමක් නැ)



දැන් ඔයාලව වෙන ඒ වගේම page එකකට එක්කන් යයි.ඒ page එකේ show full list කියන එක click කරන්න.



දැන් ඔයාලව අයෙත් page එකක land කරයි. එකේ download button එක click කරන්න.


දැන් ඔයාලට කියනව ඒ site එකේ register වෙන්න කියා.ඔයාල එකත් කරන්න මොකද එකෙන් ඔයාට අවාසියක් වෙන්නේ නැ.



දැන් email එක දෙන්න ඊට පස්සේ ඔයාට ඔයාගේ account details email එකට එවයි.ඒවා පාවිච්චි කරලා account එකට log වෙලා මම කලින් කරපු විදියට proxy list එක download කරගන්න.



මම දැන් කියන්නම් software එක ගැන තොරතුරු ටිකක්

මේකේ නම tviewer ඔයාල software එක download කරගත්තට පස්සේ එක open කරන්න. open කරලා   “+”  එක click කරන්න. එක click කරලා ඔය download කරපු proxy list එක එකට දෙන්න.




ඊට පස්සේ website කියන තැනට ඔයාලගේ blog එක හරි website එක හරි දෙන්න.දැන් ඔක්කොම ඉවරයි start button එක click කරන්න.ඊට  පස්සේ ඔක්කොම ටික software එක බලාගනියි.





Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook