ඇත්තටම real hacker කෙනෙක් කියන්නේ කවුද? කොහොමද real  hacker කෙනෙක් වෙන්නෙ.දිගටම කියවන්න


ඇත්තටම hacker කෙනෙක් කියල කියන්නේ computer එක ගැන මුල සිට අගටම ඉතා ගැබුරින්‍ අධ්‍යනය කරපු පුද්ගලයෙක්.hacker කෙනෙක් හැමවෙලේම computer system එකක හෝ computer network එකක දුර්වල තැනක් හොයල එතනින් ඒ system එකට හෝ network එකට හොර රහසේ අතුලුවෙන්න ප්‍රගුණ කරලා තියෙනව.hackers ලා ගොඩක්වෙලාවට ක්‍රියාකාරී වෙන්නේ තමන්ට ලාබයක් ලබා ගැනීමට,පලිගැනීමට නැත්නම් අනිත් අයව අභියෝගයට ලක් කිරීමට යන මේවටයි.







මෙහිදී පරිඝණක වෙත අනවසර ඇතුල්වීම cracking ලෙස හදුන්වනවා. මෙහිදී ඔවුන්ව black hat hackers යනුවෙන් හදුන්වනවා.පරිගණක ආරක්ෂකයන් හෙවත් computer security experts ලා මෙහිදී white hat hackers ලා ලෙස හදුන්වනු ලබනවා.


කොහොමද ඔබ hacker කෙනෙකු වෙන්නේ?


1.hackers ලා අපිට වර්ගීකරණය කරන්න පුළුවන්
     
  • rookie hacker - සෑම දක්ෂ hacker කරුවෙකු මුලින්ම බිහිවෙන්නේ rookie hacker කෙනෙක් විදිහට.ඔහු ගොඩක්ම උත්සාහ කරන්නේ යම් කිසි කෙනෙක් නිර්මාණය කරපු දෙයක් වෙනස් කර එය තමන්ට සරිලන ආකාරයට සකසා ගැනීමයි. මෙහිදී මොවුන්ට වැඩි පරිගණක දැනුමක් නැත.


  • beginner - මේ වර්ගයේ hacker වරුන් මධ්‍යස්ත වර්ගයේ පරිගණක වැඩසටහන් නිර්මාණය කරයි.ඔවුන් මෙහිදී මුලික පසුබිමක් ඇතිව කටයුතු කරයි.බොහෝ විට මොවුන් අතින් කුඩා සහ විශාල වැරදි ඇති වෙයි.


  • intermediate hacker -  මොවුන් computer hardware සහ software වලින් වෙදගැම්මකකට නැති කාර්යන් කරන්න කටයුතු කරයි.computerනැවත සකස් කිරීම,ෆොනේ root කිරීම, සෑම electronic භාණ්ඩයක්ම තමාගේ නැණ ඇති පමණින් පිරික්සීම මොහු සිදු කරයි.මේ වර්ගයේ සිට ඉහලට ඉන්න සෑම hacker කරුවෙකුටම තමන්ගේම website එකක් හෝ network එකක් පවතී.



  • expert hacker - hacker වරුන්ගේ king ලෙස මොහුන් හැදින්වීමට පුළුවන්. මොහුට software සහ hardware අතින් සම දෙයක්ම දුටු පමණින් හදුනාගෙන hack කිරීමට හැකියාවක් ඇත. මේ තැනට hacker වරයකු පත් වීමට දැඩි මහන්සියක් හා කැපවීමක් අවශ්‍ය වේ.



  • Business hacker - මොවුන් තමන්ගේ දැනුම මුදල් බවට හරවා ගනී.විවිද උපාංග root කිරීම, මද්‍යපරිමාන මෙහෙයුම් පද්දති නිෂ්පාදන යන ක්‍රියාවන් මොහු විසින් සිදු කරයි.සාමාන්යෙන් මොවුනුත් කලින් සදහන් කල hacker වරුන් ගණයට ඇතුලත් වෙයි.


  • illegal hackers - crackers නොහොත් black hat hackers ලෙස හදුන්වයි



real hacker වරයෙකු වීම යනු සමන්යෙක් අපි එදිනෙද පරිගණකයෙන්  කරන කාර්යක් ඊට වඩා වෙනස් ක්‍රමයකින් ඉතා දක්ෂ ලෙස කර්යශුර්යව ඉටු කිරීමයි. මෙදිහි ඔවුන් පරිගනකයෙක් සාමාන්යෙන් නොකරන එහෙත් කල හැකි කාර්යන් වේදසටහන් නිපදවයි.මෙය hacker වරයෙකුගේ ලක්ෂණයකි.






ඔබ තෝරාගන්නේ කුමන අංශයද?
ඔබට hacker කෙනෙකු වීමට අවශ්‍ය නම් පළමුවෙන්ම ඔබ තොරගතයුතුයි ඔබ කුමන අංශයෙන් hacker වරයෙකු වෙනද යන්න, hardware හෝ software නැතිනම් මේ දෙකේම. ප්‍රශ්නයක් නැත.එහෙත් ඔබ මුල සිටම ආරම්භ කල යුතුය.


සෑම දෙයක්ම ඉගෙන ගන්න





ඔබ සෑම දෙයක්ම අස්සක් මුල්ලක් නෑර ඉගෙන ගත යුතුයි.ඔබ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන අංශයෙන් ඔබ මුල සිටම අධ්‍යනයක් කර ඇරඹිය යුතුය.විවිද උපාංගවලවල ක්‍රියාකාරීත්වය,දෝෂ අලුත්වැඩියාව මේ සෑම දෙයක්ම ඔබ තනිවම ඉගෙන ගත යුතුය.කැපවීම,මහන්සිය මේ සියලු දේ ඔබ තුල තිබිය යුතුය නැතිනම් ඔබේ ගමන අතරමග නවතිනවා නිසැකය.


සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගන්න





ඔබ අවට තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න.සෑම සෙයක්ම කියව අධ්‍යනය කරන්න.ඔබ ඉලක්කකරගන්නා අංශය පිලිබදව ඔබට මන අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වේ.මේක කරන්නේ කොහොමද, මේක හදල තියෙන්නේ කොහොමද මුල සිටම ඉගෙන ගන්න.කිසිම දෙයක් මැද සිට ආරම්භ නොකරන්න.ඔබ හැම විටම ඔබේ කෝනයෙන් සියලු දේ නිරීක්ෂණය කරන්න.


ඔබ කල දේ නැවත නැවත කිරීම එය හොදින් අත්හදාබැලිමට ඇති නියම ක්‍රමයයි.






software සහ hardware අතර ඇති සම්බන්දය මැනවින් අධ්‍යානය කරන්න. පරිගණකය භාවිතයෙන් අපට අවශ්‍ය දේ කෙසේ හෝ කරගැනීමටනම් කුමක් කලයුතුදැයි සිතන්න.


high level programming language එකක් ඉගෙන ගන්න






ඔබ hacker කෙනෙකු වීමට මාන බලනවානම් ඔබ අනිවාරෙන්ම මේ දේ කල යුතයි.අප පරිගණකයෙන් කිසියම් දෙයක් කරගැනීමට බලාපොරොත්තු වෙනවානම් පරිගණකයක් හා කතා කිරීමට අප ඉගෙන ගත යුතයි.එම නිසා ඔබට කැමති programming language  එකක් ඉගෙන ගන්න.c,c++,java වැනි කුමන හෝ programming language එකකින් ආරම්භ කරන්න.ruby වැනි scripting language එකක් ඉගෙන ගන්නත් අමතක කරන්න එපා.


මම අද ඔයාලට සරලව මේ ගැන පැහැදිලි කරට මේක කොතනින්ද ආරම්භ කරන්නේ කියල තවම හිතන්න බැරුව ඇති. එක නිසා ලගදීම එකට තල්ලුවක් දෙන්න hacking tutorial ටිකක් මම post කරන්නම්.එතකන් ඔයාල පොඩි start එකක් මේ article එකෙන් ගන්න.good luck!!!





Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook