මට  තිබ්බ  ලොකු ප්‍රශ්නයක්  NERO වලින් CD/DVD Write කරන එක. මොකද කියනවනම් මගේ තිබ්බේ Nero License Version එකක් නෙමෙයි. එක නිසා මම මොන CD එක Write කරන්න ගියත් මොකක් හරි error message එකක් එනවා. ඒවුනත් මම නෙට් එකේ හැමතැනම හොයලා Nero වලට ගහන්න පුළුවන් නියම software එකක් හොයාගත්තා. ඇත්තටම මේක 5mb setup file එකක්. මමත් download කරලා install කරනකන් හිතන් හිටියෙ නැ මේක වැඩ කරයි කියලා, ඒවුනත් මම CD එකක් Write කරලා වැඩද කියල බැලුවම නියමෙටම ඒ CD එක වැඩ කලා. වැඩ නැත්නම් comment එකක් දාල කියන්න. ඒවුනත් මගේ මැෂින් එකේනම් නියමෙට වැඩ.



PDF file JPG වලට convert කරන්න software එකක් ඕනෙනම් මෙතනින් යන්න.

Software නැතිව Youtube Videos පහසුවෙන්ම GIF පින්තුර වලට හරවන විදිහ දැනගන්න මෙතනින් යන්න. 

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook