WiNToBootic is a freeware that allows you an easy creation of bootable Windows USB hard or flash disk from an ISO image....



තමන් ලග තියන ISO File එක CD/DVD එකකට රයිට් කරන්නෙ නැතුව රයිට් කරපු විදිහටම වැඩ ගන්න ගන්න විදියක් තමා මේක.
මේකට අපිට Flash Drive එකක් හෝ Hard Drive එකක් හා අපිට අවශ්‍ය මෘදුකංඝයේ ISO File එක විතරයි ඕන.
දැන් කියන්නම් කොහොමද කර ගන්නෙ කියලා
මුලින්ම ISO එක නැති නම් Nero වැනි Software එකකින් ISO file එක නිර්මණය කර ගන්න.
දැන් ඉතින් මම දිලා තියන Software එක Download කර ගන්න.
size = 727kb 

To Download ===>> Download

1. එක open කරලා මුලින්ම ඔබ ලබදුන් Flash Drive එක හෝ Hard Drive එක නිවැරදිව තොර ගන්න
2. Quick Format කියන තෙනට tick එකක් දාන්න. ( format කිරීමට අවශ්‍යනම්)
3. ඔයාට අවශ්‍ය ISO file එක 'Drop source or click'කියන තැන arrow එක උඩට Grad and drop කරන්න
4. Do it කියන එක click කරන්න ටික වෙලාවකින් වැඩේ හරි 

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook