ෆොටෝෂොප් (Photoshop) බැරි කස්ටියට ෆොටෝ හදන්න මෙන්න නියම බාන්ඩේ. PhotoScape_V3.6.5





මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැනේ. . 

ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වර් එකක් තමයි මේක. මේකේ ඔය 
ක්‍රැක් මොනවක්වත් නැ ඩවුන්ලෝඩ් කරගත්තා ඉන්ස්ට්‍රෝල් කරගත්තා එච්චරයි.

මම වැඩි විස්තර කියනවට වාඩා ඔගොල්ලොම මේක use කරලා බලන්නකෝ වැඩිය නෑ 20mb 


ඔතනින් ඒ sofware කෑල්ල බා ගන්නකො 

To Download = Download


මෙන්න ඔන්නම් screenshot එකක් බලන්නකෝ 





Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook