අද අප ඔබට Wordpress පාවිච්චි කිරීමේදී අවශ්‍යවන දෙයක් ගෙනාවා. ඒ තමයි Wordpress theme එකක් free  download කරලා upload කරගන්න විදිය. Free themes download කරගන්න අවශ්‍ය sites කියපයකුත් තියනවා.

Wordpress site එක මුල සිටම සාදා ගන්න ආකාරය මම ඔබට කලින් ලිපියකදී සදහන් කරා. එම ලිපියේ අඩංගු ආකාරයට ඔබට Wordpress localhost එකක් තුල run කරන්න පුළුවන්. එම ලිපිය කියවීමට අවශ්‍යනම් මෙතනින් යන්න.

හරි දන් මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Wordpress theme එකක් free  download කරලා upload කරගන්න විදිය. මුලින්ම මම කියන්න ඕනේ ඔබට කැමති theme එකක් පහත මා දී ඇති site වලින් හෝ කිසියම් තැනකින් තොර ගැනීම ඔබ සතුයි. මම මෙහෙදී කරන්නේ මම කැමති theme එකක් download කර install කරගැනීමයි.
හරි එහෙනම් වැඩේට බහිමු..


පියවර 1


මුලින්ම ඔබ පහත ලබාදී ඇති site වලින් කැමති site එකකට යන්න. ඉන්පසුව ඔබ කැමති theme එකක් download කරගන්න.

Free theme site 1

Free theme site 2

Free theme site 3

Free theme site 4

Free theme site 5

Free theme site 6

Free theme site 7

Free theme site 8

Free theme site 9

Free theme site 10


හරි දැන් ඔයාල මම දීල දීල තියෙන site වලින් කැමති theme එකක් download කරගන්න.


පියවර 2


දැන් තියෙන්නේ ඔයාලගේ wordpress dashboard එකට ලොග් වෙන්න.




මම පහත පැහැදිලි කරලා තියෙන අකාරයටම ඔයාලත් කරන්න.


පියවර 3










දැන් ඔබ install Now click කර විට theme එක install වෙන්න පටන් ගනී. සියල්ලම ඉවර වූ පසු theme activate click කරන්න. ඉන් පසු ඔබේ theme එක activate වේ. මේ ආකාරයට ඔබට කැමැති ඕනෙම theme එකක් install කරගත හැක. ඔබ කල යුත්තේ මම ඉහත කල ආකාරයටම සියල්ල නැවත කිරීම පමණි. ඔබට ගැටලුකාරී තැනක් මතු උනොත් පහතින් comment කරන්න.

ඔබට ප්‍රයෝජනවත් තවත් ලිපි;




Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

  • Wamp භාවිතා කරලා Wordpress site එකක් හදමු! ඔයාල දන්නවද ඔයාලගේ computer එක use කරලා ඔයාලට පුළුවන් wordpress site එකක් හදන්න.එකට අපි කියන්නේ localhost එකක් කියල. ඉතින් අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ wordpress site එකක් wamp server එකක run කරන්නේ කොහොමද කියල. ඔක… Read More
  • Domain එකක් එක්ක ඔයාලගේම wordpress site එකක් හදමු [මුල සිට සරලව] මම අද ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ කියල wordpress site එකක් host කරන්නේ කොහොමද කියල.මම මේක ඉතා සරල සිංහලෙන් ඔයාලට කියල දෙන්නම්.ඊට කලින් මම කියනම් මම කරන්න යන වැඩ ටික පිළිවලින්. එතකොට ඔයාලට මම කරන්න යන දේ ගැන දළ අදහසක් ගන්න… Read More
  • Wordpress theme free Download කරගැනීම හා install කිරීම අද අප ඔබට Wordpress පාවිච්චි කිරීමේදී අවශ්‍යවන දෙයක් ගෙනාවා. ඒ තමයි Wordpress theme එකක් free  download කරලා upload කරගන්න විදිය. Free themes download කරගන්න අවශ්‍ය sites කියපයකුත් තියනවා. Wordpress site එ… Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook