අපි අන්තර්ජාලය භාවිතා කිරීම සදහා අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ලබාදෙන packages තමා භාවිතා කරන්නේ. එසේ ලබාගන්නා packages වලට නියමිත mb/gb ගණනක් තියනවා. සමහර විට අපි දන්නෙම නැතිව package එක ඉවර වෙනවා, ඉවර උනාට පස්සේ භාවිතා කරන mb වලට වැඩිපුර සල්ලිත් කැපෙනවා නැත්තම් connection  එක slow වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙන් නැතිවෙන්න අපේ usage එක හරියට දැනගන්න වෙනවා (monitoring). එකට හරියන free software වගයක් ඔයාලට දෙන්න තමා හදන්නේ.


Mirosoft සමාගම විසින් ගත්ත වැරදි පියවරක් ලෙස windows 8 හදුන්වන්න පුළුවන් කියලා බොහෝ තාක්ෂණික වාර්තාකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ windows 8 වෙනුවට මිනිසුන් අවුරුදු 20 ක් තිස්සේ පුරුදු වී සිටි ආකාරයේ  desktop interface එකක් ලබාදුන්නානම්, එය භාවිතා කරන්නන්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි.


පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගනු පිණීස flash  drive යොදා ගන්නා විට මතු වෙන අපහසුතා කිපයක්ම තිබේ. Flash  drive එක නියමිත slot එකට සම්බන්ද කළ යුතු විම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපාංගයක් වීම (data stick වලට සාපේක්ෂව‍) හා දැනට සොයාගෙන ඇති badUSB නමැති දෝෂය යනාදීයයි. මේ අපහසුතා මග හරවගෙන පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව උපාංගයක් ඉන්දියාවේ Aditi Singh සමග Parag Anand යන දෙදෙනා නිපදවා තිබේ. එය ඩේටාස්ටිකීස් (dataSTICKIES)ලෙස හැදින්වෙයි. 

dataSTICKIES හරියට විවිධ සටහන් ලියා මතක් වෙන්නට පෙනෙන තැනක අලවා තබන කඩදාසි තීරු (sticky notes) මෙන් සැහැල්ලු ඒවාය. එහෙත් ඒ හැම තිරුවක්ම ඉලෙක්ට්‍රෝනික් උපාංගයකි. එය තනා තිබෙන්නේ අවාරණ (protective layer) දෙකකට මැදි කළ ග්රැෆින් තට්ටුවක් (graphene layer) යොදා ගෙනය. 


ග්රැෆින් යනු වානේ මෙන් සිය ගුණයක් ශක්තිමත් පරමාණුවක මට්‌ටම දක්වා තුනී කළ හැකි, කෘතිම රසායන ද්‍රව්‍යයකි. සියුම් ග්රුෆින් තට්ටුවක දත්ත විශාල ප්‍රමාණයක් රදවා තබන්නට පුළුවන. මෙම ඩේටාස්කිට්ස්  පටියක කෙළවර සන්නායක තට්ටුව (conductive layer) තිබේ.

මෙම තීරුවක 32GB දක්වා තොරතුරු රැදවිය හැක. තොරතුරු රැදවූ මෙවැනි තීරුවක් එහි ඇති මැලියම් මගින් යම් තැනක  ඇලවූ විට, flash drive එකක් usb port එකට සම්බන්ධ කළ විටදී මෙන් දත්ත හුවමාරු  කළ හැක. ඒ අතරම මෙවැනි dataSTICKIES කිහිපයක් එකිනෙකට ඇලවීම මගින් එහි ධාරිතාවයද වැඩි කර ගත හැකිය.

මෙම dataSTICKIES එකකින් දත්ත හුවමාරු කළ හැකි විශේෂ ස්තරයක්ද (ODTS – Optical data tansfer surface) තනා තිබේ. එය පාරදෘශ්‍යය. ස්ටිකරයක් මෙන් පරිගණක මොනිටරයේ, මොනිටරය වටා ඇති පෙදෙසේ, smartphoneයේ යනාදී ඕනෑ තැනක එය අලවා විදුලි සම්බන්ධය ලබා දිය හැක. දැන් මේ ODTS එක මත අලවන data stick එකෙහි ඇති දත්ත පරිගණකය හෝ වෙනත් දත්ත භාවිතා කෙරෙන උපකරණයක් වෙත ලබා ගන්නට පුළුවනි.



තුනී ප්ලාස්ටික් තීරුවක් සේ පෙනෙන data sticky, විවිධ පැහැයෙන් නිමැවීය හැක. එසේ ම එහි මතුපිට ඕනෑ දෙයක් ලියා තබන්නට පුළුවන. එනිසා ප්‍රමුඛතාව අනුව note තබාන්නක් මෙන් sticky note වල ඇති තොරතුරු හදුනාගන්නට නම් දිය හැක. එසේම මෙම note ගණනාවක් අට්ටියක් සේ ලග තබා ගන්නට පුළුවනි. හරියට flash drive 100ක් 200ක් ලග තබා ගත්විට මෙන් ඉන් ප්‍රයෝජන ගන්නට පුළුවන. මෙම data stickies තාක්ෂණය සම්පුර්ණයෙන්ම අත්හදා බලා හමාරය. එහි ප්‍රයෝගික දෝෂ නැත. වානිජ වශයෙන් නිෂ්පාදනය කරන විට flash drive වලට වඩා ඉතා අඩු මිලට ලබාදිය හැක.

තවත් විස්තර දැන ගැනීමට : dataSTICKIES Web Site




ගොඩක් අය අන්තර්ජාලයේ නිතරම සොයන දෙයක් තමයි Sinhala English Dictionary එකක්. එක නිසා අපි අද ඔයාලට වටින ලිපියක් ලියන්න හිතුවා. මේ ලිපියෙන් අපි දැනට ලංකාවේ තියෙන Sinhala English Dictionary ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම තමයි Sinhala English Dictionary Firefox addons/Chrome extensions තියෙනවනම් අපි ඒ පිළිබඳවත් ඔයාලව දැනුවත් කරනවා එම නිසා දිගටම ලිපිය කියවන්න.



Windows 8 වලට කලින් ආ සෑම windows මෙහෙයුම් පද්ධතියකම start menu එකක් තිබිණි. එමනිසා කවුරුත් මේ start menu එකට ඇබ්බැහි වූ අයයි. එනිසා start menu එක නැති windows 8 මෙහෙයුම් පද්ධතියේ යම් නුහුරු බවක් මේ අයට දැනේ. Windows 8 මෙහෙයුම් පද්ධතියට start menu එකක් එක් කර ගන්නටම විවිධ වැඩසටහන් සකසනු ලැබුවේ මේ නිසාමය.


FAT මාදිලියේ ඇති hard drive එකක් හෝ pen drive එකක් NTFS ආකාරයට පරිවර්තනය කිරීමට අවශ්‍ය වූ විට, එය format කර පරිවර්තනය කළ යුතුය. එමගින් එහි ඇති data නැති වේ. නමුත් මෙම ක්‍රමය මගින් එසේ data නැති වන්නේ නැත.


පරිගණකයෙන් යම් වැඩක් කරන විට එහි විවිධ පියවර පරිගණක තිරයෙන් පෙන්වන ආකාරය පසු අවස්ථාවක බලා ගන්නට හෝ වෙනත් අයෙකුට පෙන්වන්නට අවශ්‍යනම් ඒවා save කර ගැනීමට විශේෂ ක්‍රමයක් තිබේ. එනම් screen image ලබා ගැනීම හෝ වැඩ කළ කාලය පුරා ක්‍රියාත්මක වූ video එකක් ලබාගැනීමය. 


පරිගණකයෙන් දිගින් දිගටම වැඩ කරන විට වින්ඩෝස් රෙජිස්ට්‍රියේ නියමිත පිළිවෙල වෙනස් වන්නට පුළුවන්. එසේම මෙහෙයුම් පද්ධතියේ තවකාලිකව ෆයිල් රැස්වීම මෙන්ම web browser වල අනවශ්‍ය මෙන්ම තාවකාලික ෆයිල් රැස් වන්නත් පුළුවන්. මේ නිසා කාලයත් සමග පරිගණකයේ වේගය අඩු වෙයි.


මම අද මේ ලිපියෙන් අපේ බ්ලොග් එකට එන හැමෝටම මේ දවස්වල ජනප්‍රිය Free Android games 10ක් තමයි දාල තියෙන්නේ. ඔයාල කැමති Game එකක් තෝරාගෙන ඒවා App Store එකෙන් Download කරගන්න.
Hard disk, pen drive, memory chip වැනි මතක උපාංග වල එහි සටහන්ව ඇති මතක ධාරිතාවයට වඩා අඩු ධාරිතාවක් තමා අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ. 4GB නම් 3.73GB, 40GB නම් 37.2GB, 500GB නම් 465.6GB සහ 1TB නම් 931.3GB වශයෙන් තමා අපිට ප්‍රයෝජනයට ගැනීමට හැකි වන්නේ.

Web browser එකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන නොයෙකුත් වර්ගයේ malware වැඩසටහන් දැන් පැතිරෙමින් තිබේ. Browser hijacker කියා හදුන්වන්නේ මේවායි. නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් software download කරන විට හෝ update කරන විට මෙම browser hijacker වැඩසටහන් web browser එක සමග බැදේ.


ඔයාගේ Best Score එක comment කරලා කට්ටියට challenge කරන්න..

HOW TO PLAY: Use your arrow keys to move the tiles. When two tiles with the same number touch, they merge into one!
Create 2048 number to win the game.



ඔයාල දැනට YouTube Channel  එකක් කරගෙන යනවනම් ඒකට අනිවාරෙන්ම Subscribers ලා ඕනේ. එක කරගන්න ටිකක් අමාරුයි. එක හින්ද මම අද ඔයාලට දෙන්න යන්නේ නියම Service එකක්. 

ඔයාලගේ Channel එක ඉක්මනටම ජනප්‍රිය කරගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි.

අපිට ඔයාලගේ Channel එකේ URL  එක දෙන්න

පැය 48ක් ඇතුලත Subscribersලා  150 හෝ ඊට වැඩි ගණනක් අපි add කරලා දෙනවා

හැබැයි අපි ADD කරන්නේ ලංකාවේ අයනම් නෙමෙයි. ගොඩක් අය එක එක රටවල්වල අය.

මෙම සේවාව සදහා අපි RS 850 වගේ සුළු මුදලක් අයකරනවා. මෙය අය කරන්නේ අපි මේ සදහා වැය කරන කාලයට සහ මහන්සියටයි.

අපිට ඔයාලගේ Channel එකට Subscribers ලා add කරන්න බැරි වුනොත් අනිවාරෙන්ම මුදල් ආපසු දෙනවා.


               වැඩි විස්තර සදහා අමතන්න - 0787275818                 








             

     ඔන්න අද කට්ටියට සිංහල සිනමාවේ මේ වකවානුවේ තිරගත වෙන සිංහල සිනමාපට අතුරින් පෙරමුණේ පසුවන සුපිරිම චිත්‍රපටයක් නම් කරන්න කිව්වොත් මෙන්න අද ඉදන් ඔබට පුලුවන්. ඒ තමා ඔබ කවුරුත් දන්න කොස්තාපල් පුඤ්ඤසෝම. ඔන්න අද අපි ඒ සිනමා පටය තමා දෙන්න හදන්නේ. හිනා කලා මැරෙන්න පුලුවන් චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි. එහෙනම් මෙන්න පමා නොවී බලන්නකෝ කතාව..

About the film

Release Date: 12 February 2014 (USA)
Genre: Action | Crime | Sci-Fi
Stars : Joel Kinnaman, Gary Oldman, Michael Keaton
Quality: CAM v2
Source: CAM XVID AC3 ACAB
Size: 500MB

English Subtitle මෙතනින් download කරගන්න

Film එක මෙතනින් download කරගන්න 




 


                                                                           
ඔව් අප  දන්නව  ඔබට මෙය විශ්වාස කල නොහැකි බව.මෙය WWW අන්තර්ජාලකරණයේ නවම කඩයිමක් වනවා නොඅනුමානය.අපගේ වෘත්තිමය වෙබ් නිර්මාණකරුවන් ඔබගේ අවශ්‍යතාව නොමිලේ ඉටුකිරීමට බලා සිටි.ඔබට මුල සිටම  කියූ පරිදි අප ඔබගේ වෙබ්අඩවිය නිර්මාණය කරගැනීමට කිසිදු මුදලක් ලබා ගන්නේ නැත.


ඇත්තවශයෙන්ම මෙය 100% නොමිලේ ලබාදෙන සේවයකි.


ඔබට ලංකාව තුල වෙබ්අඩවිය නිර්මාණය කරගැනීමට RS 10000 හෝ ඊට වැඩි මුදලක් වැය කිරීමට සිදුවේ. එහෙත් අපගේ සේවාව තුලින් ඔබට මෙය නොමිලේ කරගත හැක.ඔබට පරිගණක ඉදිරියේ තවත් කාලය අපතේ යැවීමට අවශ්‍ය නැත.


ඔබ කල යුත්තේ ;


1.ඔබගේ වෙබ්අඩවිය නිර්මාණය විය යුත්තේ කුමක් පිළිබඳවද?


2.පාවිච්චි කලයුතු Colors සහ Font වර්ග.


3.වෙබ්අඩවිය නිර්මාණය කර අවසන් කරයුත්තේ?


සාමාන්‍යයෙන් මෙහිදී අප භාවිතා කරන්නේ Wordpress වේ.එහෙත් ඔබගේ අභිමතය මත මෙය වෙනස් කරගත හැක.


ඕනෑම වර්ගයේ වෙබ්අඩවියක් නිර්මාණය කිරීමෙහි නිපුණතාවය අප සතුයි.ඔබට අවශ්‍ය වන්නේ පුද්ගලික වෙබ්අඩවියක් ද,ඔබගේ ව්‍යාපාරයට වෙබ්අඩවියක් ද,ඔබගේ වෙළද භාණ්ඩය විකිනීමට වෙබ්අඩවියක් ද,...මෙම ඕනෑම වර්ගයේ වෙබ් අඩවියක් ඔබට නිර්මාණය කරදීමට අපට හැකියාව ඇත.



අපට ඔබෙන් අවශ්‍ය වන්නේ මොනවාද?


අපට ඔබගේ වෙබ්අඩවිය නිර්මාණය කරගැනීම පිණිස අවශ්‍යවන්නේ එහි ඇතුලත්වියයුතු අන්තර්ගතය සහ එයට අදාලවියයුතු Logo Design/Special Badges හෝ pictures පමණි.සාමාන්‍යයෙන් පුද්ගලික වෙබ්අඩවිය හෝ සංචාරක ක්ෂේත්‍රයේ වෙබ්අඩවිය වලට අප විසින් අන්තර්ජාලය ඇසුරෙන් තොරතුරු එක් රැස් කරගැනීම සිදුකරයි.එසේ නොමැති විටක අදාල ක්ෂේත්‍රය පිලිබදව ඔබගෙන් තොරතුරු එක්රැස් කරගැනීමට සිදුවේ.


වෙබ්අඩවිය නිර්මාණයෙන් පසු 100% හිමිකාරිත්වය ඔබ සතුයි.


ඔව්.වෙබ්අඩවිය නිර්මාණයෙන් පසු එහි සියලුම අයිතීන් ඔබ වෙතට ලැබේ.


අප මෙය නොමිලේ ලබා දෙන්නේ ඇයි?




මෙය බොහෝදෙනා අසනා ප්‍රශ්නයකි.වෙබ්අඩවිය නිර්මාණය පිලිබදව ප්‍රමාණවත් දැනුමත් නැති පුද්ගලයන් සිතන්නේ මෙය ඉතා සංකීර්ණ වැඩි වියදමක් දැරිය යුතු ආයෝජනයක් කියාය. එහෙත් අප මෙය වෙනස් කලයුතුය.


අපගේ බලාපොරොත්තුව වන්නේ මෙයත් නොමිලේ පිරිනැමෙන අනෙකුත් සේවාවන් මෙන් නොමිලේ පිරිනැමීමයි.


web hosting සහ Domain ලබාගැනීම?


ඔබගේ වෙබ් අඩවිය නොමිලේ නිර්මාණය කිරීමෙන් පසු එය hosting කලයුතුය.මේ සදහා ඔබට යම් මුදලක් මාසිකව හෝ අවුරැද්දකට වශයෙන් web hosting සමාගම ඔබෙන් අයකරයි.


මේ සදහා අප ඔබට Bluehost hosting සමාගම ලබාදෙයි. මෙම සමාගම දැනට ලෝකයේ බොහෝදෙනා සේවාව ලබාගන්න hosting සමාගමකි.මෙයින් ඔබට hosting වලට අමතරව තවත් අමතර විශේෂ වාසි රැසක් ලබාගත හැකිවේ.තවද මෙහිදී ඔබට ඔබගේ domain එක නොමිලේ ලබාගත හැක.


සැලකිය යුතුයි ;

අපගේ පාරිභෝගිකයන වෙත නිමවා දෙන සියලුම වෙබ්අඩවිවලට  Bluehost සමාගම හරහා hosting සැපයේ.මෙම නිසා අපට bluehost සමාගම විසින් commission මුදලක් ලබාදේ.ඔබගේ වෙබ්අඩවිය නිර්මාණය කිරීමෙන් අපට ලැබෙන්න එම මුදල පමණි.එම නිසා ඔබගෙන් අප සමාගමට කිසිදු මුදලක් ලබා ගන්නේ නැත.ඔබට මෙහිදී මුදල් අවශ්‍ය වන්නේ bluehost සමාගමේ hosting ගැනීමට පමණි.




contact us : 0787275818

email : gehanmanurang@gmail.com


Domain සහ  Web hosting Registration සදහා  පහත link  වලින් ලියාපදිංචි  වන්න.





මම අද දෙන්න හදන්නේ නිවාස නිර්මාණ කරණයේදී නැත්නම් නිවාස  සැලසුම් කිරීමේදී අවශ්‍යවන software එකක්. මේ software එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේම කියල නිවසක් Design කරගන්න. මේ Software එක වැඩිය සංකීර්ණ software එකක් නෙමෙයි. Home Planning ගැන දන්නේ නැති ආධුනිකයෙකුට උනත් මේ software එක පාවිච්චි කරලා තමන්ගේ හිතේ ඇදිල තියෙන සිහින නිවස හදාගන්න පුළුවන්.


ඔන්න අද අමුතුම පොස්ට් එකක් අරන් අවා. ඒ තමා ලංකාවේ වර්තමාන ආදරය ගැන. මුලින්ම කියන්න ඕන මේ පොස්ට් එක, එක එක්කෙනා විවිධ ආකාර වලින් දකින්න පුළුවන්. මේකෙන් අපිනම් කියන්න හදන්නේ වර්තමාන ආදරය හා සදාචාරය පිළිබදවයි..

අද අප ඔබට Wordpress පාවිච්චි කිරීමේදී අවශ්‍යවන දෙයක් ගෙනාවා. ඒ තමයි Wordpress theme එකක් free  download කරලා upload කරගන්න විදිය. Free themes download කරගන්න අවශ්‍ය sites කියපයකුත් තියනවා.

මේක Screen Shot ගන්න Screen එක Video කරන්න නියම Software එකක්. Timers භාවිතා කරලා වුනත් මේකෙන් වැඩ කරන්න පුළුවන්. විශේෂ වාසිය වෙන්නේ අපි capture කර ගත්ත photos ඒ ගමන්ම edit කර ගන්න පුළුවන් වෙන එක. මේ වගේ තව software ඇති, ඒවගෙන් එකක් තමා මේ.

Facebook භාවිතා කරන හැමෝම වගේ දන්නවා chat කරද්දී අනිත් කෙනා අපේ message එක දැක්කොත් අපිට ඒ ගැන දැනගන්න පුළුවන් feature එකක් තියන බව. අද මම කියන්න හදන්නේ අනිත් කෙනාට අපි එයාගේ message එක දැක්කයි කියන ඒ 'seen' notification එක අයින් කරන්නේ කොහොමද කියලා. 




The Game is Pretty Amazing. It only Takes 26mb to download. But keep in mind that this is more worth for 26mb. If you think  this as a time waste just leave it but gamers wouldn't leave this. 

ගොඩක් දවසකින් ඔයාලට Game එකක් දෙන්න බැරි උන හින්ද මම අද ඔයාලට පොඩි Game එකක් අරගෙන ආවා. Game එක Car Racing Game එකක්. ඒවුනත් මේක Normal Game එකක් වගේ Car එක්ක Race යන්න නෙමෙයි තියෙන්නේ. අපිට දීල තියෙන්නේ Police Car එකක්. මෙන්න මේ Police  Car එකෙන් තමයි නගරය තුල වෙන අපරාද අපිට අල්ලන්න තියෙන්නේ. වැඩි විස්තර ඕනේ නෑනේ ගහලම බලන්නකෝ.

LiveDJ සිංහල යනු පෝටබල්, භාවිතා කිරීමට ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කල සිංහල ඩී.ජේ මෘදුකාංගය වේ.

අදනම් ගෙනාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ Music Player එක අරගෙන. ඒක නමින් 'SMP3 සිංහල'. වැඩේනම් නියමෙට කරලා තියනවා ඔයාලත් මේ player එක දාගෙනම බලන්න කොහොමද කියලා.

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook