අදනම් ගෙනාවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිංහල භාෂාව ප්‍රධාන වූ අංගසම්පූර්ණ Music Player එක අරගෙන. ඒක නමින් 'SMP3 සිංහල'. වැඩේනම් නියමෙට කරලා තියනවා ඔයාලත් මේ player එක දාගෙනම බලන්න කොහොමද කියලා.

SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක. මේක නිර්මාණය කරේ අපිත් එක්ක එකට ඉගෙනගත්ත යාලුවෙක්, නමින් ශාලිත සුරංග.

මෙතනින් Player එක download කරගන්න



Features


  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.

Youtube Videos Play වෙනවා Slow ද? speed කරගන්න ඕනෙනම් මෙතනින් යන්න.

Web Browser එකෙන් වැඩක් නැති Toolbars අයින් කරන්න නියම Software එකක් ගන්න මෙතනින් යන්න.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

  • Avast! Internet Security 2014 with licence key valid till 2017 | Totally Free           ඔන්න යාලුවනේ අද ගෙනාවා පට්ට post එකක්. හැමෝම Avast virus guard එක දන්නවනේ. අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ Avast! Internet Security 2014 එක 2017 වෙනකන් වලංගු licence key එකකුත් එක්ක නොමිල… Read More
  • පරිගණකයේ screen එක record කරන්න නියම software එකක්.. මෙමගින් සම්පුර්ණ තිරය හෝ තිරයේ තෝරාගත් ප්‍රදේශයක් පමණක් record කර ගැනීමට පහසුකම් සලසන අතරම අපගේ voice එකද ඒ සමග record කර ගැනීමට හැකිය. SCREEN2EXE is a comprehensive tool designed for recording your whole desktop or … Read More
  • PDF file JPG වලට convert කරන්න software එකක් [PDF to JPG Converter] අද මම දෙන්න යන්නේ ඔයාලට වටින කියන software එකක් මේකෙන් පුළුවන් ඔයාලට PDF file JPEG වලට convert කරන්න. මේක දැන්මම සමහර අයට වටින්නේ නැති වෙයි එත් කවදහරි දවසක ඕනේ වෙයි ඒක හින්දා download කරගෙන තියාගන්න.  ..මෙ… Read More
  • Windows 7 වලට GTA 5 Themes, Skin Packs, Screen Savers, Wallpapers Windows 7 තමයි මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චි කරන OS එක. මේ දවස්වල අලුතින්ම Rockstar වලින් release කරපු game එක තමයි GTA 5 කියන්නේ, එක නිසා මම ඔයාලට මේ උණුසුමත් එක්කම Windows 7 වලට set වෙන නියම themes, wallpapers ටිකක් ගෙ… Read More
  • මෙන්න Web Browse කරන්න අලුත්ම Opera Web Browser එක. ඔයාල දන්නවනේ opera web browser එක දැන් ගොඩක් ප්‍රසිද්ධ වේගෙන එන browser එකක්. අපි mobile වල මේක ගොඩක් use කරනවනේ. දැන් ඒ පහසුකම් ඔක්කොම එක්ක pc එකට browser එකක් තියෙනවා. මේක speed web browser එකක්. දාගෙනම බලන්න කොහොමද කිය… Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook