මම මේ අද දෙන software කෑල්ලෙන් ඔයාලට youtube එකේ තියන video තමන්ට කැමති format (MP4, MP3. AVI, FLV, MOV, WMA, WMV) එකකින් download කර ගන්න පුලුවන්. නිකන් download කරලා ආයේ ඕන format වලට convert කරන්න ඕනේ නෑ, මේකෙන් ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.
Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න
Related Posts:
Screen Shot ගන්න Screen එක Video කරන්න නියම Software එකක් | Ashampoo Snap 7 Full Version මේක Screen Shot ගන්න Screen එක Video කරන්න නියම Software එකක්. Timers භාවිතා කරලා වුනත් මේකෙන් වැඩ කරන්න පුළුවන්. විශේෂ වාසිය වෙන්නේ අපි capture කර ගත්ත photos ඒ ගමන්ම edit කර ගන්න පුළුවන් වෙන එක. මේ වගේ තව software ඇති, … Read More
Photoshop බැරි අයට පුළුවන් අයට photo edit කරන්න නියම භාණ්ඩේ... ෆොටෝෂොප් (Photoshop) බැරි කස්ටියට ෆොටෝ හදන්න මෙන්න නියම බාන්ඩේ. PhotoScape_V3.6.5 මේක ඇවිල්ලා ෆොටෝ එඩිට් කරන අයට ගොඩක් වටිනා දෙයක්. අනික අපි හැමෝටම ෆොටෝෂොප් බැනේ. . ඒ හින්දා ලේසියෙන්ම ෆොටෝ එඩිට් කරන්න පුළුවන් සොෆ්… Read More
පරිගණකය පිරිසිදු කර වේගවත් කරන JetClean වැඩසටහන | Improve PC Performance and Protect Your Privacy | Free Download JetClean Pro 1.5.0.125 Full Version පරිගණකයෙන් දිගින් දිගටම වැඩ කරන විට වින්ඩෝස් රෙජිස්ට්‍රියේ නියමිත පිළිවෙල වෙනස් වන්නට පුළුවන්. එසේම මෙහෙයුම් පද්ධතියේ තවකාලිකව ෆයිල් රැස්වීම මෙන්ම web browser වල අනවශ්‍ය මෙන්ම තාවකාලික ෆයිල් රැස් වන්නත් පුළුවන්. මේ නිසා… Read More
Sweet Home 3D Design (Architecture) | Free Software [32MB] මම අද දෙන්න හදන්නේ නිවාස නිර්මාණ කරණයේදී නැත්නම් නිවාස සැලසුම් කිරීමේදී අවශ්‍යවන software එකක්. මේ software එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලගේම කියල නිවසක් Design කරගන්න. මේ Software එක වැඩිය සංකීර්ණ softwar… Read More
ISO File එකක් CD/DVD එකකට රයිට් කරන්නෙ නැතුව Flash Drive එකකට හෝ Hard Drive එකකට boot කරන විදිය.... WiNToBootic is a freeware that allows you an easy creation of bootable Windows USB hard or flash disk from an ISO image.... තමන් ලග තියන ISO File එක CD/DVD එකකට රයිට් කරන්නෙ නැතුව රයිට් කරපු විදිහටම වැඩ ගන්න ගන්න විදි… Read More