ඔයාල දන්නවනේ opera web browser එක දැන් ගොඩක් ප්‍රසිද්ධ වේගෙන එන browser එකක්. අපි mobile වල මේක ගොඩක් use කරනවනේ. දැන් ඒ පහසුකම් ඔක්කොම එක්ක pc එකට browser එකක් තියෙනවා. මේක speed web browser එකක්. දාගෙනම බලන්න කොහොමද කියලා...


 මේ link එකට ගිහින් ඔයාලත් download කරගෙන බලන්න..





Web Browser එකෙන් වැඩක් නැති Toolbar අයින් කරන්න ඕනෙනම් මෙතනින් යන්න.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook