සාමාන්‍යයෙන් අපි blog පොස්ට් එකක් ලිව්වට පස්සේ එක අපේ යහළුවන් අතරේ අරගෙන යන්න ඕනේ. එකට අපිට කරන්න තියන හොදම දේ තමයි එක social network sites හරහා ප්‍රසිද්ද කරන එක.

මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නේ blogpost  එකක් යටින් කොහොමද socialmedia button set එකක් දාගන්නේ කියල මේක බොහොම පහසු දෙයක්. අපිට කරන්නේ තියෙන්නේ html/javascript code එකක් add කරන එක විතරයි.

1.මුලින්ම ඔයාල ඔයාලගේ blogger dashboard එකට ගිහින් template කියන එක select කරන්න.

2.ඊළගට edit html කියන button එක click කරන්න.

3.template එක ඇතුලේ එක පාරක් click කරලා Ctrl + F ඔබන්.එතකොට මම පහත රූපයේ පෙන්වලේ තියෙනව වගේ උඩින් පොඩි search box එකක් එයි.ඒ box එක ඇතුලේ  <data:post.body/>  මේ code එක copy කරලා paste කරන්න.ok.

ok.දැන් ඔයාලට highlight වෙලා පෙනෙයි මේ code එක.එත් සමහර වෙඅවට මේ code එක ඔයාගේ template එකේ 3 පාරක් 4 පාරක් විතර තියෙන්න පුළුවන් එක හින්ද පොඩ්ඩක් template එකේ මුලටම scroll කරලා බලන්න තව මේ වගේ code එකක් තියෙනවද කියල.

4.දැන්  template එකේ මුලම මේ වගේ code එකක් තියෙනවනම් එකට උඩින් මෙන්න මේ code එක copy paste කරන්න.

<b:if cond='data:post.isFirstPost'>

</b:if>

Tweet

<g:plusone annotation='bubble' expr:href='data:post.url' size='medium'/>

<fb:like colorscheme='light' expr:href='data:post.url' font='' layout='button_count' send='true' show_faces='false'/>

<b:if cond='data:blog.pageType == "item"'>

</b:if>

ඔක්කොම හරි දැන් ඔයාලට තියෙන්නේ save template කියන එක click කරන්න විතරයි.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

• Blogger එකට Back To Top Button එකක් දාමු ඔයලාගෙ Blog එක පහලට ගියාම එක click එකකින් page එක උඩට එන්න පුලුවන් Back To Top Button එකක් දාගන්න  විදිය  කියල තමා අද කියල දෙන්න හදන්නේ. Blog එකට add කරලම බලන්නකෝ කොහොමද කියල. උදාහරණයක් විදියට පෝස්ට් එකේ… Read More
• Blogger එකට social Media Buttons දාගන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් අපි blog පොස්ට් එකක් ලිව්වට පස්සේ එක අපේ යහළුවන් අතරේ අරගෙන යන්න ඕනේ. එකට අපිට කරන්න තියන හොදම දේ තමයි එක social network sites හරහා ප්‍රසිද්ද කරන එක. මම දැන් ඔයාලට කියල දෙන්න හදන්නේ blogpost &… Read More
• ඕනෑම Web Site එකක Traffic Rank බලන්න නියම Extension එකක්            අද කියන මේ extension එකෙන් ඕනෑම web site එකක traffic rank බලන්න පුලුවන්. ලංකාවෙනම් වැඩියෙන්ම traffic තියෙන්නේ www.google.lk site එකේ. Facebook තියෙන්නේ දෙවෙනියට. සමහර අයනම් මේ ext… Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook