අපි අන්තර්ජාලය භාවිතා කිරීම සදහා අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ලබාදෙන packages තමා භාවිතා කරන්නේ. එසේ ලබාගන්නා packages වලට නියමිත mb/gb ගණනක් තියනවා. සමහර විට අපි දන්නෙම නැතිව package එක ඉවර වෙනවා, ඉවර උනාට පස්සේ භාවිතා කරන mb වලට වැඩිපුර සල්ලිත් කැපෙනවා නැත්තම් connection එක slow වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් වෙන් නැතිවෙන්න අපේ usage එක හරියට දැනගන්න වෙනවා (monitoring). එකට හරියන free software වගයක් ඔයාලට දෙන්න තමා හදන්නේ.
පරිගණක උපාංග අතර තොරතුරු හුවමාරු කර ගනු පිණීස flash
drive යොදා ගන්නා විට මතු වෙන අපහසුතා
කිපයක්ම තිබේ. Flash drive එක නියමිත slot එකට සම්බන්ද කළ යුතු විම, එය භෞතික වශයෙන් තරමක් ලොකු උපාංගයක් වීම (data stick වලට සාපේක්ෂව) හා දැනට සොයාගෙන ඇති badUSB නමැති දෝෂය යනාදීයයි. මේ අපහසුතා මග හරවගෙන පරිගණක අතර දත්ත හුවමාරු කළ හැකි නව
උපාංගයක් ඉන්දියාවේ Aditi Singh සමග Parag Anand යන දෙදෙනා නිපදවා තිබේ. එය ඩේටාස්ටිකීස් (dataSTICKIES)ලෙස හැදින්වෙයි.
dataSTICKIES හරියට විවිධ සටහන් ලියා මතක් වෙන්නට
පෙනෙන තැනක අලවා තබන කඩදාසි තීරු (sticky notes) මෙන් සැහැල්ලු ඒවාය. එහෙත් ඒ හැම තිරුවක්ම
ඉලෙක්ට්‍රෝනික් උපාංගයකි. එය තනා තිබෙන්නේ අවාරණ (protective
layer) දෙකකට මැදි කළ ග්රැෆින් තට්ටුවක් (graphene
layer) යොදා ගෙනය.
ග්රැෆින් යනු වානේ මෙන් සිය ගුණයක් ශක්තිමත් පරමාණුවක මට්‌ටම
දක්වා තුනී කළ හැකි, කෘතිම රසායන ද්‍රව්‍යයකි. සියුම් ග්රුෆින් තට්ටුවක දත්ත විශාල ප්‍රමාණයක් රදවා තබන්නට පුළුවන. මෙම ඩේටාස්කිට්ස් පටියක කෙළවර සන්නායක තට්ටුව (conductive layer) තිබේ.
මෙම තීරුවක 32GB දක්වා තොරතුරු රැදවිය හැක. තොරතුරු
රැදවූ මෙවැනි තීරුවක් එහි ඇති මැලියම් මගින් යම් තැනක ඇලවූ විට, flash drive එකක් usb port එකට
සම්බන්ධ කළ විටදී මෙන් දත්ත හුවමාරු කළ
හැක. ඒ අතරම මෙවැනි dataSTICKIES කිහිපයක් එකිනෙකට ඇලවීම මගින් එහි ධාරිතාවයද වැඩි කර ගත හැකිය.
මෙම dataSTICKIES එකකින් දත්ත හුවමාරු කළ හැකි
විශේෂ ස්තරයක්ද (ODTS – Optical data tansfer surface) තනා තිබේ. එය පාරදෘශ්‍යය. ස්ටිකරයක්
මෙන් පරිගණක මොනිටරයේ, මොනිටරය වටා ඇති පෙදෙසේ, smartphoneයේ යනාදී ඕනෑ තැනක එය අලවා
විදුලි සම්බන්ධය ලබා දිය හැක. දැන් මේ ODTS එක මත අලවන data stick එකෙහි ඇති දත්ත පරිගණකය හෝ වෙනත් දත්ත භාවිතා කෙරෙන උපකරණයක් වෙත ලබා ගන්නට පුළුවනි.
තුනී ප්ලාස්ටික් තීරුවක් සේ පෙනෙන data sticky, විවිධ
පැහැයෙන් නිමැවීය හැක. එසේ ම එහි මතුපිට ඕනෑ දෙයක් ලියා තබන්නට පුළුවන. එනිසා ප්‍රමුඛතාව
අනුව note තබාන්නක් මෙන් sticky note වල ඇති තොරතුරු හදුනාගන්නට නම් දිය හැක. එසේම
මෙම note ගණනාවක් අට්ටියක් සේ ලග තබා ගන්නට පුළුවනි. හරියට flash drive 100ක් 200ක්
ලග තබා ගත්විට මෙන් ඉන් ප්‍රයෝජන ගන්නට පුළුවන. මෙම data stickies තාක්ෂණය
සම්පුර්ණයෙන්ම අත්හදා බලා හමාරය. එහි ප්‍රයෝගික දෝෂ නැත. වානිජ වශයෙන් නිෂ්පාදනය
කරන විට flash drive වලට වඩා ඉතා අඩු මිලට ලබාදිය හැක.
තවත් විස්තර දැන ගැනීමට : dataSTICKIES Web Site
තවත් විස්තර දැන ගැනීමට : dataSTICKIES Web Site
ගොඩක් අය අන්තර්ජාලයේ නිතරම සොයන දෙයක් තමයි Sinhala English Dictionary එකක්. එක නිසා අපි අද ඔයාලට වටින ලිපියක් ලියන්න හිතුවා. මේ ලිපියෙන් අපි දැනට ලංකාවේ තියෙන Sinhala English Dictionary ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම තමයි Sinhala English Dictionary Firefox addons/Chrome extensions තියෙනවනම් අපි ඒ පිළිබඳවත් ඔයාලව දැනුවත් කරනවා එම නිසා දිගටම ලිපිය කියවන්න.
Windows 8 වලට කලින් ආ සෑම windows මෙහෙයුම් පද්ධතියකම start menu එකක් තිබිණි. එමනිසා කවුරුත් මේ start menu එකට ඇබ්බැහි වූ අයයි. එනිසා start menu එක නැති windows 8 මෙහෙයුම් පද්ධතියේ යම් නුහුරු බවක් මේ අයට දැනේ. Windows 8 මෙහෙයුම් පද්ධතියට start menu එකක් එක් කර ගන්නටම විවිධ වැඩසටහන් සකසනු ලැබුවේ මේ නිසාමය.
- 11:33 PM
- test
- Computer Tricks & Internet
FAT මාදිලියේ ඇති hard drive එකක් හෝ pen drive එකක් NTFS ආකාරයට පරිවර්තනය කිරීමට අවශ්‍ය වූ විට, එය format කර පරිවර්තනය කළ යුතුය. එමගින් එහි ඇති data නැති වේ. නමුත් මෙම ක්‍රමය මගින් එසේ data නැති වන්නේ නැත.
- 7:12 AM
- test
Hard disk, pen drive, memory chip වැනි මතක උපාංග වල එහි සටහන්ව ඇති මතක ධාරිතාවයට වඩා අඩු ධාරිතාවක් තමා අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ. 4GB නම් 3.73GB, 40GB නම් 37.2GB, 500GB නම් 465.6GB සහ 1TB නම් 931.3GB වශයෙන් තමා අපිට ප්‍රයෝජනයට ගැනීමට හැකි වන්නේ.
- 8:36 AM
- test
- Computer Tricks & Internet
Web browser එකට සම්බන්ධ වී ක්‍රියාත්මක වන නොයෙකුත් වර්ගයේ malware වැඩසටහන් දැන් පැතිරෙමින් තිබේ. Browser hijacker කියා හදුන්වන්නේ මේවායි. නොමිලේ දෙන පරිගණක ක්‍රීඩා සහ ඇතැම් software download කරන විට හෝ update කරන විට මෙම browser hijacker වැඩසටහන් web browser එක සමග බැදේ.
ඔයාල දැනට YouTube Channel එකක් කරගෙන යනවනම් ඒකට අනිවාරෙන්ම Subscribers ලා ඕනේ. එක කරගන්න ටිකක් අමාරුයි. එක හින්ද මම අද ඔයාලට දෙන්න යන්නේ නියම Service එකක්.
ඔයාලගේ Channel එක ඉක්මනටම ජනප්‍රිය කරගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි.
අපිට ඔයාලගේ Channel එකේ URL එක දෙන්න
පැය 48ක් ඇතුලත Subscribersලා 150 හෝ ඊට වැඩි ගණනක් අපි add කරලා දෙනවා.
හැබැයි අපි ADD කරන්නේ ලංකාවේ අයනම් නෙමෙයි. ගොඩක් අය එක එක රටවල්වල අය.
මෙම සේවාව සදහා අපි RS 850 වගේ සුළු මුදලක් අයකරනවා. මෙය අය කරන්නේ අපි මේ සදහා වැය කරන කාලයට සහ මහන්සියටයි.
අපිට ඔයාලගේ Channel එකට Subscribers ලා add කරන්න බැරි වුනොත් අනිවාරෙන්ම මුදල් ආපසු දෙනවා.
වැඩි විස්තර සදහා අමතන්න - 0787275818
ඔන්න අද කට්ටියට සිංහල සිනමාවේ මේ වකවානුවේ තිරගත වෙන සිංහල සිනමාපට අතුරින් පෙරමුණේ පසුවන සුපිරිම චිත්‍රපටයක් නම් කරන්න කිව්වොත් මෙන්න අද ඉදන් ඔබට පුලුවන්. ඒ තමා ඔබ කවුරුත් දන්න කොස්තාපල් පුඤ්ඤසෝම. ඔන්න අද අපි ඒ සිනමා පටය තමා දෙන්න හදන්නේ. හිනා කලා මැරෙන්න පුලුවන් චිත්‍රපටයක් කිව්වොත් හරියටම හරි. එහෙනම් මෙන්න පමා නොවී බලන්නකෝ කතාව..
Subscribe to:
Posts (Atom)