මම අද ඔයාට කියා දෙන්න හදන්නේ payoneer debit card එකක් කොහොමද නොමිලේ ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්නේ කියල.ඉස්සෙලාම මම ඔයාලට කියල දෙන්නම් මොකක්ද මේ payoneer card එකක් කියන්නේ කියලා.







payoneer කියන්නේ international debit card එකක්. මේකත් හරියට paypal වගේ use කරන්න පුළුවන් online transaction account එකක්.ඔයාලට පුළුවන් ඔයාලගේ card එකට සල්ලි දාන්නත් නෙටිනම් සල්ලි ගන්නත්.ඔයාලගේ payoneer card එකට එන සල්ලි ලංකාවේ ඔනෙම තැනකින් withdraw කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලෝකේ ඕනෙම තැනකින් ඔයාට මේ card එක use කරලා ගනුදෙනු කරන්න පුළුවන්.




තවත් වාසියක් තමයි ඔයාලා online කොහෙහරි සාලි හොයා තියෙනවනම් ඔයාට පුළුවන් ඔයාලගේ ඒ සල්ලි payoneer card එක හරහා ලංකාවට ගෙන්න ගන්න.


ok දැන් මම  වැල්වටාරම් නැතිව කතාවට බහින්නම්.
(images click කර විශාල කර බලන්න.)


1.මෙන්න මේ link(http://www.payoneer.com/) එකෙන් payoneer site ගිහින් sign up for payoneer කියන එක click කරන්න





2.ඊළගට ඔයාල තව page එකකට direct කරයි.ඒ site එකේ Apply Now කියන එකට click කරන්න





3.ඊළගට ලොඅඩ් වෙන page එකේ රුපගේ දැක්වෙන පරිදී sign up click කරන්න





4.දැන් ඔයාලව ඔයාලගේ account details පුරවන්න තියෙන තෙනට එක්කන් යයි.Start here කියන තැනින් පටන් ගන්න(නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.)





5.start here click ක්‍රම ඔයාට එතන ඔයාගේ personal details පුරවන්න එයි.ඔය එතන නිවැරදි තොරතුරු දීලා එක fill කරන්න.ඊට පස්සේ step || කියන එක click කරන්න





6.දැන් step || එකේ ඔයාලගේ සියළුව විස්තර නිවැරදිව fill කරලා step ||| click කරන්න





7.දැන් ඔයාල මෙතනත් හරියට fill කරල finish button එක click කරන්න





දැන් අපේ වැඩේ ඉවරයි. ඔය ඔයාගේ details හරියට දුන්නනම් message එකක් එයි.


දින 2ක 3කට පසුව ඔයාගේ තොරතුරු පරික්ෂ කරලා payoneer එකෙන් ඔයාට email එකක් එවයි ඔයාගේ account එක approve වුනා කියල ඊට පස්සේ ටික දවසකින් ඔයාට ඔයාගේ card එක ගෙදරටම ලැබෙයි.

ප්‍රශ්න තියෙනවනම් comment එකක් දල අහන්න අමතක කරන්න එපා

good luck!!!!!






Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook