මේ දවස්වල ගොඩක් අය මොකක්හරි coding language එකක් ඉගෙන ගන්න try කරනවා. ඉතින් එක ඇත්තටම ගොඩාක් වටින වැඩක්. මම අද මගේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ නොමිලේ coding ඉගෙනගන්න පුළුවන් පට්ටම website ටිකක්.ඉංග්‍රීසි දනුමන්ම් ටිකක් ඕනෙවෙන්ව.




1.Codecademy

මේ site එකෙන් ඔයාලට JavaScript, HTML and CSS, Python සහ  Ruby වගේ languages ඉගෙන ගැන පුළුවන්. ඉංග්‍රීසි දනුමනම් පොඩ්ඩක් ඕනේ වෙන්ව. මොකද කියනවනම් ඒ ගොල්ලෝ දෙන assignments එහෙම කරන්න අපි ඉස්සෙලා ඒ ගොල්ල කියන දේ අවබෝධ කරගෙන ඉන්න ඕනේ.

2.Udacity 

මේ site එක කරන්නේ Stanford University එකට අනුබද්දිතව. මේක තමයි මම ආසම කරන site එක. video පාඩම් හරහා ඉතා ඉක්මනින් සරලව අපිට ඉගෙන ගන්න පුළුවන්.මේ site එක programming වලට විටරක් නෙමෙයි තව බොහෝ දේවල් සහිත course මේ site එකේ තියෙනව.

3.Code Racer

මේ site එකෙන් ඉගෙන ගන්න කලින් ඔයාල පොඩි හෝ දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. මේකේ කරන්න තියෙන්නේ හරියට game එකක් වගේ.ඔයාලට තවත් අය සැමගේ තරගෙට code කරන්න තියෙන්නේ මෙතන ඉදල.

4.Computer Clubhouse

දුප්පත් ළමයින් වෙනුවෙන් තාක්ෂනය විෂය ඉගෙන ගන්න හදපු web site එකක්.

5.CoderDojo

මේකත් අනිත් site වගේම තමයි.

6.Code School

පුළුල්මාතෘකා ඔස්සේ programming ඉගෙන ගන්නවනම් මේක තමයි site එක.

7.Treehouse

මේකනම් ගොඩක් වටින site එකක්. එත් මේකේ හැමදාම free දෙන්නේ නැ. මුල් මාසේ විතරයි free දෙන්නේ.

8.w3schools

මේ site එකනම් ඔයාල දැනටමත් දන්නවා ඇති. codeacademy වගේ නියම site එකක්.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

Related Posts:

  • Real Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? (part 1) ඇත්තටම real hacker කෙනෙක් කියන්නේ කවුද? කොහොමද real  hacker කෙනෙක් වෙන්නෙ.දිගටම කියවන්න ඇත්තටම hacker කෙනෙක් කියල කියන්නේ computer එක ගැන මුල සිට අගටම ඉතා ගැබුරින්‍ අධ්‍යනය කරපු පුද්ගලයෙක්.hacker කෙනෙක් හැම… Read More
  • Unlimited web traffic ගන්නේ මෙහෙමයි ඔයාල දන්නවා ඇති web site එකක් උනාම ඒ site එකට visitors ලා ගෙන්න ගන්න ඕනේ එකට ඉතින් හොද content එකෙක් අපේ website එකේ තියෙන්න ඕනේ.හොද content එකත් තිබ්බොත් visitors ලා ගෙන්න ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. … Read More
  • නොමිලේ Debit Card එකක් ගෙදරටම ගෙන්න ගන්න මම අද ඔයාට කියා දෙන්න හදන්නේ payoneer debit card එකක් කොහොමද නොමිලේ ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්නේ කියල.ඉස්සෙලාම මම ඔයාලට කියල දෙන්නම් මොකක්ද මේ payoneer card එකක් කියන්නේ කියලා. payoneer කියන්නේ intern… Read More
  • ඕනෙම කෙනෙකුට Programming ඉගෙන ගන්න free sites මේ දවස්වල ගොඩක් අය මොකක්හරි coding language එකක් ඉගෙන ගන්න try කරනවා. ඉතින් එක ඇත්තටම ගොඩාක් වටින වැඩක්. මම අද මගේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ නොමිලේ coding ඉගෙනගන්න පුළුවන් පට්ටම website ටිකක්.ඉංග්‍රීසි දනුමන්ම් ට… Read More
  • Youtube Videos පහසුවෙන්ම GIF පින්තුර වලට හරවමු [Convert Youtube Videos To GIF Pictures]                  අද කියල දෙන්න යන්නේ youtube එකේ videos වල තමන්ට අවශ්‍ය කොටස් gif පින්තූර වලට convert කරන ආකාරයයි. අපි youtube එකේ video බලනකොට ඒවගේ තියන විහිලු කොටස් එහෙම මේ ක… Read More

SUBSCRIBE US

Watch Live Cricket

Popular Posts

Followers

Popular Android Free Games

Follow us on Facebook