Nero නැතිව CD/DVD Write (Burn) කරන්න නියම Software එකක් [5mb]




මට  තිබ්බ  ලොකු ප්‍රශ්නයක්  NERO වලින් CD/DVD Write කරන එක. මොකද කියනවනම් මගේ තිබ්බේ Nero License Version එකක් නෙමෙයි. එක නිසා මම මොන CD එක Write කරන්න ගියත් මොකක් හරි error message එකක් එනවා. ඒවුනත් මම නෙට් එකේ හැමතැනම හොයලා Nero වලට ගහන්න පුළුවන් නියම software එකක් හොයාගත්තා. ඇත්තටම මේක 5mb setup file එකක්. මමත් download කරලා install කරනකන් හිතන් හිටියෙ නැ මේක වැඩ කරයි කියලා, ඒවුනත් මම CD එකක් Write කරලා වැඩද කියල බැලුවම නියමෙටම ඒ CD එක වැඩ කලා. වැඩ නැත්නම් comment එකක් දාල කියන්න. ඒවුනත් මගේ මැෂින් එකේනම් නියමෙට වැඩ.



PDF file JPG වලට convert කරන්න software එකක් ඕනෙනම් මෙතනින් යන්න.

Software නැතිව Youtube Videos පහසුවෙන්ම GIF පින්තුර වලට හරවන විදිහ දැනගන්න මෙතනින් යන්න. 

Youtube Videos Play වෙනවා Slow ද? මෙන්න එහෙනම් විසදුම | Speed Up Youtube Streaming


අදනම් ඔයාලට ගොඩක් වටින trick එකක් අරන් තමා ඇවිත් ඉන්නේ. ඔයාලා youtube එකේ මොකක් හරි එකක් play කරන්න ගියාම ගොඩක් වෙලාවට හිර (buffering) වෙනවා නේද? ඉතින් එකට විසදුමක් තමා මේ අද කියන්න යන්නේ, ඒ කියන්නේ හිර වෙන්නේ නැතිව youtube එකේ videos බලන්න පුළුවන් විදිහක්. Speed Internet Connection තියන අයගෙනම් මෙහෙම වෙන්නේ නැතිව ඇති. එත් ගොඩක් අයගේ internet speed නෑනේ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො..

Motherboard එකේ මොනවද මේ Expansion Slots කියන්නේ..


Motherboard එකෙන් සාමාන්‍යයෙන් ලබා ගත හැකි සේවාවන්ට වඩා අමතර සේවාවන් ලබා ගැනීමට නම් විවිධ card වර්ග ඊට සම්බන්ධ කළ යුතුය. මෙවැනි card වර්ග පොදුවේ expansion card ලෙස හදුන්වයි. මේවා සම්බන්ධ කරන්නේ expansion slot වලටයි. Motherboard එක තුළ ඇති විවිධ expansion slot වල විස්තර මෙසේය.

ලෝකයේ වඩාත්ම ලස්සන සිත්ගන්නාසුළු ස්ථාන | The World's Most Beautiful Places


අද මම ඔයාලට වෙනදාට වඩා වෙනස් තොරතුරු ටිකක් ගැන තමා කියන්න යන්නේ. ඒ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන ගැන විස්තර ටිකක්. සමහර අයට හිතෙන්නත් පුළුවන් ඇත්තටම මෙහෙම තැන් ලෝකේ තියනවද කියලත්, මොකද මේ ස්ථාන ඒ තරමටම ලස්සනයි.

Processor එකක් නිර්මාණය වී ඇති ආකාරය හා එහි ක්‍රියාකාරීත්වය.



පරිගණකයක ඇති ප්‍රධානතම උපාංගය වන්නේ processor එකයි. පරිගණකයේ 'මොළය' ලෙසද මෙය ඇතැම් විට හදුන්වයි. බොහෝ විට පරිගණකයක් හදුන්වන්නේද එහි processor එකෙහි වර්ගය හා වේගය කීමෙනි. Processor වර්ග කිහිපයක් තිබේ. එනම් Intel, AMD, Motorola, Cyrix යනු ඉන් කිහිපයකි. 

[66mb] Helic | Helicopter Arcade game එකක් |


කාලෙකින් අද මම ඔයාලට දෙන්න යන්නේ නියම Helicopter game එකක්. 66mb තියෙනවා වුනත් game එකනම් සුපිරි. Graphics එහෙම කිසිම අවුලක් නැ. මේ game එක ගහන එක ලේසිත් නැ. ඔයාල ගහලම බලන්කො. 

ජාල ස්ථලක [Network Topologies]


                  ජාලයක පරිගණක එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය ජාල ස්ථලකයක් ලෙස සරලව හැදින්විය හැකිය. ජාල ස්ථලකය මගින් ජාලයක අඩංගු උපකරණ එකිනෙක අතර තාර්කික සබැඳියාව නිරුපණය වේ. ජාල ස්ථලක ප්‍රධාන ආකාර කිහිපයක් වෙයි..

මෙන්න Web Browse කරන්න අලුත්ම Opera Web Browser එක.


ඔයාල දන්නවනේ opera web browser එක දැන් ගොඩක් ප්‍රසිද්ධ වේගෙන එන browser එකක්. අපි mobile වල මේක ගොඩක් use කරනවනේ. දැන් ඒ පහසුකම් ඔක්කොම එක්ක pc එකට browser එකක් තියෙනවා. මේක speed web browser එකක්. දාගෙනම බලන්න කොහොමද කියලා...

Web Browser එකෙන් වැඩක් නැති Toolbars අයින් කරන්න නියම Software එකක්.


අපි මොනවහරි download කරන්න ගියොත් අපි download කරගන්න ගිය දේට අමතරව තව ඕනෙනැති toolbars, ads වගේ දේවල් අපේ browser එකේ අපිට නොදැනුවත්ම install වෙනවා. ඉතින් දැන් මම ඔයාලට දෙන මේ software එකෙන් පුළුවන් ඔයාල අකමැති දේවල් අයින්කරගන්න..

Wallpapers Download කරගන්න නියම site 2කක්




ඔයාලගේ computer එකේ resolution select කරලා ඔයාල කැමති quality එකටම Wallpapers download කරගන්න පුළුවන් site 2කක් තමයි මම අද දෙන්න හදන්නේ.මේ site දෙකේ හැම collection එකක්ම  වගේ තියෙනව.

PDF file JPG වලට convert කරන්න software එකක් [PDF to JPG Converter]


අද මම දෙන්න යන්නේ ඔයාලට වටින කියන software එකක් මේකෙන් පුළුවන් ඔයාලට PDF file JPEG වලට convert කරන්න. මේක දැන්මම සමහර අයට වටින්නේ නැති වෙයි එත් කවදහරි දවසක ඕනේ වෙයි ඒක හින්දා download කරගෙන තියාගන්න. 

Windows 7 වලට GTA 5 Themes, Skin Packs, Screen Savers, Wallpapers



Windows 7 තමයි මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චි කරන OS එක. මේ දවස්වල අලුතින්ම Rockstar වලින් release කරපු game එක තමයි GTA 5 කියන්නේ, එක නිසා මම ඔයාලට මේ උණුසුමත් එක්කම Windows 7 වලට set වෙන නියම themes, wallpapers ටිකක් ගෙනාවා. පොඩි පොඩි size වලින් තියෙන්නේ download කරගන්න එච්චර වෙලාවක් යන්නේ නැ. දාගෙනම බලන්නකෝ..