Web Browser එකෙන් වැඩක් නැති Toolbars අයින් කරන්න නියම Software එකක්.


අපි මොනවහරි download කරන්න ගියොත් අපි download කරගන්න ගිය දේට අමතරව තව ඕනෙනැති toolbars, ads වගේ දේවල් අපේ browser එකේ අපිට නොදැනුවත්ම install වෙනවා. ඉතින් දැන් මම ඔයාලට දෙන මේ software එකෙන් පුළුවන් ඔයාල අකමැති දේවල් අයින්කරගන්න..
  
මේක 1mb වගේ පොඩි software එකක්. ඒවුනත් කරන්න පුළුවන් වැඩනම් කියල වැඩක් නැ. Install කරන්න ඕන නෑ download කරලා කෙලින්ම use කරන්න පුළුවන්.




Youtube එකේ තියන video තමන්ට කැමති format එකකින් download කර ගන්න ඕනෙනම් මෙතනින් යන්න.