PDF file JPG වලට convert කරන්න software එකක් [PDF to JPG Converter]
අද මම දෙන්න යන්නේ ඔයාලට වටින කියන software එකක් මේකෙන් පුළුවන් ඔයාලට PDF file JPEG වලට convert කරන්න. මේක දැන්මම සමහර අයට වටින්නේ නැති වෙයි එත් කවදහරි දවසක ඕනේ වෙයි ඒක හින්දා download කරගෙන තියාගන්න.
..මෙතනින් download කරගන්න..
පරිගණකයේ screen එක record කරන්න නියම software එකක් ඕනෙනම් මෙතනින් යන්න..