[26mb] වලට පට්ට Car racing game එකක්


මේක පොඩි උනාට නියම game එකක්. හරියටම කිව්වොත් මේකේ NFSMW හා GTA games වල වගේ town එකක තමයි game එක ගහන්න තියෙන්නේ. නිකන් town එකේ car එකෙන් මිනිස්සු හැප්පුනාම පොලිසියෙන් පන්නන සීන්, car modify හැමදෙයක්ම මේකේ තියෙනව. මේකට වැඩිය VGA/RAM බලන්නේ නෑ. ඒවුනත් VGA වැඩිවෙන තරමට game එකේ quality එකත් වැඩි වෙනවා. පහත ලින්ක් එකෙන් download කරගෙන ගහලම බලන්න.

Phone එකෙන් website වලට යන විදිහටම PC එකෙන් යන්නේ මෙහෙමයි [Access to Mobile Websites on PC]


සමහර Website, Phone එකට එක විදියක්, PC එකට තව විදියක්, iphone එකට වෙනස් විදියක් විදිහට තමයි open වෙන්නෙ. එක නිසා  phone එකෙන් යන සමහර site වලට computer එකෙන් යන්න දෙන්නේ නැ. මම අද ඔයාලට කියල දෙන විදිහට ගියොත් pc එකෙන් phone එකෙන් යන විදිහටම sites වලට යන්න පුලුවන්. වැඩි දෙයක් නැ try කරලම බලන්න..

Youtube Videos පහසුවෙන්ම GIF පින්තුර වලට හරවමු [Convert Youtube Videos To GIF Pictures]


                 අද කියල දෙන්න යන්නේ youtube එකේ videos වල තමන්ට අවශ්‍ය කොටස් gif පින්තූර වලට convert කරන ආකාරයයි. අපි youtube එකේ video බලනකොට ඒවගේ තියන විහිලු කොටස් එහෙම මේ කියන විදිහෙන් gif පින්තූර බවට පත් කර ගන්න පුළුවන්. Software භාවිතා කරලත් මේක කරන්න පුලුවන් එත් මම අද කියන දේ කරන්න software මුකුත් ඕන වෙන්නේ නෑ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො..

Computer එක ON වෙනකොට ඔබේ නම කියන්න හදමු [Make Your Computer Say Your Name on Startup]


           Computer එක on වෙනකොට ඔයාලගේ නම හෝ ඔයාලට අවශ්‍ය වෙනත් දෙයක් කියන්න computer එක හදන විදිහ තමා අද කියන්න යන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන්නේ නැති අය වැඩේ කරලම බලන්නකෝ හොදද කියලා.

පරිගණකය Auto Shutdown හෝ Restart කරමු. [Shutdown or Restart Your Computer Automatically]


           අපිට අවශ්‍ය වෙලාවට computer එක auto shutdown හෝ restart කරන්න පුළුවන් විදිහක් තමා අද කියන්න යන්නේ. Software භාවිතා කරලත් මේ වැඩේ කරන්න පුලුවන්, ඒත් මම අද කියන දේ කරන්න software මුකුත් install කරන්න ඕන නෑ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො...

More Than 100 Keyboard Shortcuts You Must Know


             පරිගණක භාවිතයේදී ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන keyboard shortcuts කිහිපයක් තමා අද කියන්න යන්නේ. Computer එකේම එල්ලිලා ඉන්න අයටනම් මේවා ගොඩක් වැදගත් වෙයි. කියවලම බලන්නකෝ හොදද කියල.

ගෙදර ඉදන් ප්‍රංශයේ අයිෆල් Tower එකට නැගලා පහල බලමු


මේක නියම වැඩක්. ඔයාලට ඕනේ computer එකකුයි internet connection එකකුයි විතරයි.කෙලින්ම එහෙනම් අයිෆල් කුලුනට නැගල මෙතනට අහපහු එන්න.....මෙතනින් යන්න.....

Call ගන්නා විට දුරකතනය නිවැරදිව භාවිතා කරන අකාරය | Proper way to use a phone when calling


              නීරෝගීව දිවි ගෙවිම අපගේ පැතුමයි. එහෙත් නොසිතා අප විසින් කරන දේවල් නිසා අපේ සෞඛ්‍ය තත්වය අඩපණ වෙයි. අද කියන්න යන්නේ Call ගන්නා විට දුරකතනය නිවැරදිව භාවිතා කරන අකාරය ගැනයි. මේක අපේ ගොඩක් මල් කඩන අයටනම් වැදගත් වෙයි.

Youtube එකේ Videos තමන්ට කැමති Format එකකින් download කරගන්න


       මම මේ අද දෙන software කෑල්ලෙන් ඔයාලට youtube එකේ තියන video තමන්ට කැමති format (MP4, MP3. AVI, FLV, MOV, WMA, WMV) එකකින් download කර ගන්න පුලුවන්. නිකන් download කරලා ආයේ ඕන format වලට convert කරන්න ඕනේ නෑ, මේකෙන් ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.

Facebook Picture Comment හදන්න නියම තැනක්.







FB එකේ ඉන්න ඔයාල හැමෝම දන්නවා picture comment ගැන. ඕගොල්ලෝ ගොඩාක් 

Avast! Internet Security 2014 with licence key valid till 2017 | Totally Free


          ඔන්න යාලුවනේ අද ගෙනාවා පට්ට post එකක්. හැමෝම Avast virus guard එක දන්නවනේ. අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ Avast! Internet Security 2014 එක 2017 වෙනකන් වලංගු licence key එකකුත් එක්ක නොමිලේම. කිසි අව්ලක් නැතිව වැඩ කරනවා.

ඕනෑම Web Site එකක Traffic Rank බලන්න නියම Extension එකක්


           අද කියන මේ extension එකෙන් ඕනෑම web site එකක traffic rank බලන්න පුලුවන්. ලංකාවෙනම් වැඩියෙන්ම traffic තියෙන්නේ www.google.lk site එකේ. Facebook තියෙන්නේ දෙවෙනියට. සමහර අයනම් මේ extension එක ගැන දන්නවා ඇති. එත් දන්නේ නැති අයත් ඉන්න නිසා තමා කියන්නේ. මේක දාගෙනම බලන්නකෝ හොදද කියලා. 

Youtube Video Download කරන්නේ නැතිව MP3 කරගමු. Convert Youtube Video To MP3 And Download


         Youtube එකේ අපිට ඕන කරන ගොඩක් video තියනවා. Video download කරද්දී mb ගොඩකුත් කපෙනවනේ, ඒත් mp3 download කරද්දී කැපෙන mb ගානත් ගොඩක් අඩුයි. ගොඩක් අය phone එකට එහෙම mp3 සිංදු දාන්න ඕන උනාම video download කරලා mp3 වලට convert කරලා තමා දාන්නේ. දැන් එහෙම කරන්න ඕන නෑ. Download කරන්න කලින්ම mp3 කර ගන්න පුලුවන්. 

Enrique Iglesias - Heart Attack Song එකට නියම Cover Version එකක්


මෙන්න ගොඩාක් ජනප්‍රියවුන Heart Attack සිංදුවට නියම cover song එකක්..! ඔයාලත් අහලම බලන්න හොදද කියල. 

Submarine එකක් ඇතුලේ ඇවිදිමු [Google Street View වැඩක්]





Google වෙතින් add කරපු අලුත්ම දෙයක් තමයි මේ submarine view එක. මේ දවස්වල Google street view එකට අලුතින් views එකතු කරන යනවා. ඒ අතරතුරේදී හම්බුන දෙයක් තමයි මේක.

අන්තර්ජාලය තමන් සතු කරගත් Companies 10 ය.




දළ වශයෙන් ජුලි මාසයේ ලෝකයේ පුද්ගලයින් 7 දෙනෙකු ගතහොත් ඉන් 1 කෙනෙක් අනිවාරෙන්ම Google සමාගමේ කුමන හෝ සම්පතක් භාවිතා කර තිබෙනවා. Google සමාගම ඒ මාසය තුලම බිලියන 1.2ක Unique visitors(අනන්‍ය බැලීම්) ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට සමත් වී තිබෙනවා.


Statista දත්තවලට අනුව පහත දක්වා ඇත්තේ අන්තර්ජාලයේ වැඩියෙන්ම පිරිසක් යන එන Company 10 යයි.මෙය පෙළ ගස්වා ඇත්තේ මසකට වැඩියෙන්ම Unique visitors ලැබෙන වෙබ් පිටු ආශ්‍රීතවයි.






ඔබටත් මොනවාහරි කියන්න ඇති…..පහතින් comment එකක් දාන්න !

අභ්‍යවකාශයේ සිට පොළවට පැමිණි දිගම පිම්ම [Video එක බලන්න]



අභ්‍යවකාශයේ සිට පොළවට පැමිණි දිගම පිම්ම (video එක බලන්න)

Google සමාගමේ රහසිගත නැව් ව්‍යාපෘතිය



Google සමාගම මේ දවස්වල විශේෂ කතා බහකට ලක් වෙලා තියෙනව මොකද කිව්වොත් ඒගොල්ලොන්ගේ ලොකු barge එකක් මේ දවස්වල නවත්තල තියෙනව San Francisco නැව් තටාන්ගයේ.මේ වනවිට ගොඩාක් ඔපදූප කාරයෝ මේ නැව ගැන නොයෙක් කතා කියනව.සමහරු කියනව මේක google එකට patent එකක් තියෙන පාවෙන data center එකක් කියලා.ඒවුනත් CNET එකෙන්නම් කියන්නේ වෙනස්ම කතන්දරයක්.
CBS news සේවයට අනුව මේක කිසිසේත්ම data center එකක් කියන කතා බැහැර කරනවා. Google සමාගමට අනුව ඒගොල්ලෝ කියන්නේ මේක ඔවුන්ගේ නිෂ්පාදන බෙදා විකුණන අලෙවි මධ්‍යස්ථානයයක් කියල.