මම මේ අද දෙන software කෑල්ලෙන් ඔයාලට youtube එකේ තියන video තමන්ට කැමති format (MP4, MP3. AVI, FLV, MOV, WMA, WMV) එකකින් download කර ගන්න පුලුවන්. නිකන් download කරලා ආයේ ඕන format වලට convert කරන්න ඕනේ නෑ, මේකෙන් ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන්.
මෙතනින් software එක download කර ගන්න
මම ඕගොල්ලන්ට කලින් post එකකිනුත් කිව්වනේ software නැතිව site එකකට ගිහින් video convert කරන්න පුලුවන් කියලා, හැබැයි එකෙන් පුලුවන් mp3 වලට convert කරන්න විතරයි. ඒක දැක්කේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න.
IDM (Full Version), Torrent Software download කර ගැනීමට අවශ්‍යනම් මෙතනින් ගිහින් page එක පහළට යන්න.