Submarine එකක් ඇතුලේ ඇවිදිමු [Google Street View වැඩක්]





Google වෙතින් add කරපු අලුත්ම දෙයක් තමයි මේ submarine view එක. මේ දවස්වල Google street view එකට අලුතින් views එකතු කරන යනවා. ඒ අතරතුරේදී හම්බුන දෙයක් තමයි මේක.




මේ view එකේදී ඔයාලට පුළුවන් submarine diesel engine,torpedo tubes,cabins වගේ නොයෙකුත් දේවල් බලාගන්න.


………………………………..මේ link  එකෙන්  යන්න………………………