Screen එක Record කරන්න Capture කරන්න නියම Software එකක් | Free Download Snagit 12 Full Version



පරිගණකයෙන් යම් වැඩක් කරන විට එහි විවිධ පියවර පරිගණක තිරයෙන් පෙන්වන ආකාරය පසු අවස්ථාවක බලා ගන්නට හෝ වෙනත් අයෙකුට පෙන්වන්නට අවශ්‍යනම් ඒවා save කර ගැනීමට විශේෂ ක්‍රමයක් තිබේ. එනම් screen image ලබා ගැනීම හෝ වැඩ කළ කාලය පුරා ක්‍රියාත්මක වූ video එකක් ලබාගැනීමය. 


Snagit යනු දැනට ඇති screen capture වැඩසටහන් අතරින් ජනප්‍රිය මෙන්ම පසුවෙන් තමන්ට අවශ්‍ය කාර්ය කර ගත හැකි වැඩසටහනකි.

Snagit 12 නොමිලේම download කර ගැනීමට


Snagit 12 Serial Key



තවත් Screen එක Record කරන්න Capture කරන්න Software එකක් ඕනෙනම් මෙතනින් යන්න.