පරිගණකය පිරිසිදු කර වේගවත් කරන JetClean වැඩසටහන | Improve PC Performance and Protect Your Privacy | Free Download JetClean Pro 1.5.0.125 Full Version



පරිගණකයෙන් දිගින් දිගටම වැඩ කරන විට වින්ඩෝස් රෙජිස්ට්‍රියේ නියමිත පිළිවෙල වෙනස් වන්නට පුළුවන්. එසේම මෙහෙයුම් පද්ධතියේ තවකාලිකව ෆයිල් රැස්වීම මෙන්ම web browser වල අනවශ්‍ය මෙන්ම තාවකාලික ෆයිල් රැස් වන්නත් පුළුවන්. මේ නිසා කාලයත් සමග පරිගණකයේ වේගය අඩු වෙයි.


මෙම දෝෂ සමනය කර පරිගණකයේ කාර්යක්‍ෂමතාව එලෙසින්ම පවත්වාගෙන යන්නට system cleaner වර්ගයේ වැඩසටහන් යොදා ගනී. JetClean යනු එවැනි වැඩසටහනකි.

JetClean Software



JetClean Serial Key


Important :
Serial key එක ලබාදීමට පෙර internet connection එක disable කරන්න.