ගොඩක් අය අන්තර්ජාලයේ නිතරම සොයන දෙයක් තමයි Sinhala English Dictionary එකක්. එක නිසා අපි අද ඔයාලට වටින ලිපියක් ලියන්න හිතුවා. මේ ලිපියෙන් අපි දැනට ලංකාවේ තියෙන Sinhala English Dictionary ගැන පැහැදිලි කිරීමක් කරනවා. ඒ වගේම තමයි Sinhala English Dictionary Firefox addons/Chrome extensions තියෙනවනම් අපි ඒ පිළිබඳවත් ඔයාලව දැනුවත් කරනවා එම නිසා දිගටම ලිපිය කියවන්න.
Windows 8 වෙත විවිධ Start Menu එකතු කර ගන්නා හැටි | The 5 Best Free Start Menu for Windows 8
Windows 8 වලට කලින් ආ සෑම windows මෙහෙයුම් පද්ධතියකම start menu එකක් තිබිණි. එමනිසා කවුරුත් මේ start menu එකට ඇබ්බැහි වූ අයයි. එනිසා start menu එක නැති windows 8 මෙහෙයුම් පද්ධතියේ යම් නුහුරු බවක් මේ අයට දැනේ. Windows 8 මෙහෙයුම් පද්ධතියට start menu එකක් එක් කර ගන්නටම විවිධ වැඩසටහන් සකසනු ලැබුවේ මේ නිසාමය.
Format නොකර FAT ආකාරයට ඇති Hard Drive එකක් හෝ Pen Drive එකක් NTFS ආකාරයට පරිවර්තනය | Convert FAT to NTFS Without Formatting or Losing Data
FAT මාදිලියේ ඇති hard drive එකක් හෝ pen drive එකක් NTFS ආකාරයට පරිවර්තනය කිරීමට අවශ්‍ය වූ විට, එය format කර පරිවර්තනය කළ යුතුය. එමගින් එහි ඇති data නැති වේ. නමුත් මෙම ක්‍රමය මගින් එසේ data නැති වන්නේ නැත.
Screen එක Record කරන්න Capture කරන්න නියම Software එකක් | Free Download Snagit 12 Full Version
පරිගණකයෙන් යම් වැඩක් කරන විට එහි විවිධ පියවර පරිගණක තිරයෙන් පෙන්වන ආකාරය පසු අවස්ථාවක බලා ගන්නට හෝ වෙනත් අයෙකුට පෙන්වන්නට අවශ්‍යනම් ඒවා save කර ගැනීමට විශේෂ ක්‍රමයක් තිබේ. එනම් screen image ලබා ගැනීම හෝ වැඩ කළ කාලය පුරා ක්‍රියාත්මක වූ video එකක් ලබාගැනීමය.
Hard Disk, Pen Drive වල ප්‍රයෝජනයට ගත හැක්කේ එහි සටහන් කර ඇති ධාරිතාවයට වඩා අඩු ධාරිතාවක් බව පෙන්වන්නේ ඇයි?
Hard disk, pen drive, memory chip වැනි මතක උපාංග වල එහි සටහන්ව ඇති මතක ධාරිතාවයට වඩා අඩු ධාරිතාවක් තමා අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ. 4GB නම් 3.73GB, 40GB නම් 37.2GB, 500GB නම් 465.6GB සහ 1TB නම් 931.3GB වශයෙන් තමා අපිට ප්‍රයෝජනයට ගැනීමට හැකි වන්නේ.