Facebook එකේ 'Seen' Messages අයින් කරමුද? | Remove 'Seen' From Facebook Chat Box


Facebook භාවිතා කරන හැමෝම වගේ දන්නවා chat කරද්දී අනිත් කෙනා අපේ message එක දැක්කොත් අපිට ඒ ගැන දැනගන්න පුළුවන් feature එකක් තියන බව. අද මම කියන්න හදන්නේ අනිත් කෙනාට අපි එයාගේ message එක දැක්කයි කියන ඒ 'seen' notification එක අයින් කරන්නේ කොහොමද කියලා. 

Facebook එකෙන් අපිට කරදර කරන අයගෙන් බේරෙන්නනම් මේක ගොඩක් වැදගත් වෙයි. මේක පොඩි extension එකක්, එක browser එකට install කරහම වැඩේ හරි.

පහලින් ඔයාගේ browser එක select කරගෙන extension එක install කරගන්න. 

Google Chrome සදහා

Mozilla Firefox සදහා

ඕක install කරහම වැඩේ හරි. අයින් කරගන්න ඕනෙ නම් extension එක disable හරි delete හරි කරන්න.

Police Supercars Racing | පට්ට Car Racing Game එකක් ඕනෙනම් මෙතනින් යන්න.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය කල ඩී.ජේ මෘදුකාංගය download කරගන්න මෙතනින් යන්න.